lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවෙන්

01 World

ඉන්දියාවේ Bharat Jain ලොව ධනවත්ම යාචකයා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මුම්බායි නගරයේ වීදිවල සිඟමන් යදින ඔහුගේ වත්කම ඉන්දියානු රුපියල් බිලියන 7.5ක්.

සිඟමන් යැදීමෙන් ඔහුගේ මාසික ඉපැයීම ඉන්දියානු රුපියල් 60,000 සිට 75,000 දක්වා පරාසයක පවතිනවා.

ඔහුට රුපියල් කෝටි 1.2 ක් වටිනා මුම්බායි හි 2BHK මහල් නිවාසයක් හිමි වන අතර, මසකට රුපියල් 30,000 කට කුලියට දෙන සාප්පු දෙකක්ද ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චත්‍රපති ශිවාජි මහාරාජ් ටර්මිනස් දුම්රිය ස්ථානය (CSMT) හෝ අසාද් මයිඩන් ඔහු සිඟමන් යදින ප්‍රධාන ස්ථාන දෙකක්.

කෙතරම් ධනවතෙක් වුවද, Jain තවමත් වීදිවල සිඟමන් වදින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media

Section Title

ගුරු පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් 29 සිට මැයි 09 දක්වා

දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ‍්‍රී...

උමා ඔය ව්‍යාපෘතිය හෙට ජනතා අයිතියට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හෙට (24) ජනතා අයිතියට පත් වීමට නියමිතව තිබෙනවා. එම අවස්ථාවට ඉරාන...

පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට සිට යළි ඇරඹෙයි

024 වර්ෂයට අදාළ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (24) සිට යළි ආරම්භ වනවා. කෙසේවෙතත් මුස්ලිම් පාසල්වල...

පත්මේගේ උත්සාහය ව්‍යර්ථ වෙයි – ඔස්මන්ඩ් ඝාතන තැත වරදී

ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ඔස්මන්ඩ් නමැත්තා ඝාතනය කිරීම සඳහා උත්සාහ කළ සැකකරුවන් තිදෙනෙකු...

ගංගාරාම විහාරයේ නවම් පෙරහර අනිද්දා

Facebook Twitter Youtube LANKAFREENEWS SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER...

නිතරම ලෙඩ දෙන (Boc) ATM කටුපොත

Facebook Twitter Youtube LANKAFREENEWS SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER...

විදුලි බිල අඩු වෙන හැටි

Facebook Twitter Youtube LANKAFREENEWS SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER...