අනිවාර්ය වන ඇගිලි සලකුණු 

Image

අමාත්‍ය නලින්ද ජයතිස්ස

ඇඟිලි සලකුණු යන්ත්‍රය හඳුන්වාදීම සහ තැපෑල සඳහා මෙතෙක් පැවැති අතිකාල දීමනා ක්‍රමය වෙනස් කිරීමට ගත් තීරණය ස්ථිරව සිදු බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැව.

තැපැල් වර්ජනය හේතුකොටගෙනශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. උදුමා ලෙබ්බේ මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්

ඇමැතිවරයාකියා සිටියේ

“මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් අතිකාල ලබාගන්නා ආකාරය සම්බන්ධයෙන් කතා කළොත් තැපැල් සේවකයන් ලැජ්ජාවට පත් වෙනවා. පවතින ක්‍රමවේදයට අනුගත වී සේවය කිරීමට සිදු වන අතර මධ්‍යම තැපැල් හුවමාරුව තුළ අනිවාර්යයෙන්ම ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කරනවා.

වැඩ වර්ජනය සම්බන්ධයෙන් 27/2න් වත් විපක්ෂය ප්‍රශ්නයක් අහයි කියලා මම හිතුවා. රටේ ප්‍රශ්න ගැන මතු කරන විපක්ෂ නායකවරයාත් මේ ගැන ප්‍රශ්න කළේ නැහැ. මධ්‍යම තැපැල් හුවමාරුවේ ප්‍රශ්නයට විසඳුම් ලබාදිය යුතුයි.

මේ වැඩ වර්ජනය පටන් ගන්නකොට මම කිව්වා ජනතාවට තාවකාලික පාඩුවක් වෙනවා, මඟහැරීම් වෙනවා, ප්‍රමාදයන් වෙනවා. ඒ වගේම ඒ අවස්ථාවේදී පෞද්ගලික අංශයේ කුරියර් සේවා මිල වැඩි කරලාත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඉඩ තිබෙනවා. ඒත් මේ සියල්ල තිබියදී මේ ප්‍රශ්නය නිරාකරණය කර ගන්න නම්, යම් දවස් කිහිපයකට ඉවසලා මේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ප්‍රශ්නයට උත්තරයක් ලබා දෙන.

එතැන අතිකාල ගන්න විදිය කතා කළොත් තැපැල් සේවකයෝ ලැජ්ජාවට පත් වෙනවා. ඒ නිසා අතිකාල රජය තීන්දු කළ විදියට තමයි දෙන්න වෙන්නේ. ඒ වගේම අතිකාල වැඩි කරලා තිබියදී, අතිකාල දෙන්න ෆින්ගර් ප්‍රින්ට් එක ඕනෑ. තැපෑලේ ඉන්න කොටසත් ෆින්ගර් ප්‍රින්ට් එක පාවිච්චි කරනවානේ. ඇයි මධ්‍යම තැපැල් හුවමාරුවේ කට්ටියට පාවිච්චි කරන්න බැරි? ඒ නිසා මේ ෆින්ගර් ප්‍රින්ට් එක අනිවාර්යයෙන්ම අපි එතන ක්‍රියාත්මක කරනවා.

පාඩුව පොඩ්ඩක් දරාගෙන මේකට මුහුණ දෙමු. මේකට මේ වෙලාවේ මුහුණ දුන්නොත් මේක නිරාකරණය කරගන්න පුළුවන්. ගිය අවුරුද්දෙදී රු. මිලියන 4,000ක් භාණ්ඩාගාරයෙන් වැඩිපුර අරන් තිබෙනවා තැපැල් දෙපාර්තමේන්තුවට. මේ වැටුප් වැඩි වීමත් එක්ක හරියට මේක කළේ නැත්නම් සහ අතිකාල දීමනා අනවශ්‍ය විදියට පාවිච්චි කරන්න ගත්තොත් ඒ පරතරය තව වැඩි වෙනවා.

බිලියන 7-8කට යන්න පුළුවන්කමක් තිබෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව උපයන මුදල්වලින් 70ක් යොදවන්න වෙන්නේ වැටුප්වලටයි, අතිකාලවලටයි.

මේ ඉදිරිපත් කරලා තිබෙනවා ඉල්ලීම් 19 පිළිබඳව එකක් තැපැල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවා. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සාකච්ඡා කළා. සාකච්ඡා කළත් නොකළත් ඒ ඉල්ලීම් 19න් 17ක්ම අපි කරමින් ඉන්න දේවල්. බඳවා ගැනීමට අදාළ දේවල්, වාහන ගැනීම, නවීකරණය, සේවා ව්‍යවස්ථාව සකස් කිරීම යනාදී දේවල් දැන් කරමින් ඉන්න දේවල්. මෙතන තියෙන මූලික ප්‍රශ්න දෙක තමයි ෆින්ගර් ප්‍රින්ට් එකයි ඕ.ටී. එකයි. ඒකට යට වෙන්න බෑ.

විශේෂයෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇඟිලි සලකුණු තැබීමට එකඟ වෙලා මේ අතිකාල දීමනා පිළිගෙන ආවම ඉතිරි ඉල්ලීම් 17 තිබෙන අඩුපාඩු , ප්‍රමාදයන් තිබෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්.

37 Comments Text
  • Daniella249 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/RBxc9
  • Nelly4953 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/kejSp
  • Nadia1882 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/0xyTS
  • Alden4311 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/Ul218
  • Benjamin3748 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/ZIxLf
  • Barry4056 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/fKENA
  • Brooks1492 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/EW46G
  • Bob4548 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/OA39E
  • Bernice3873 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/uTnzD
  • Marvin2622 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/kJ53h
  • Shirley2246 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/qeMBK
  • Helen3808 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/uph0Z
  • Donald4507 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/UQEzF
  • Armando1836 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/eup2h
  • Jane1050 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/7b95i
  • Elinor2812 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/oNlIO
  • Natasha1121 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/qtYVW
  • Helen4915 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/uDHWD
  • London1262 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/wQPvM
  • Josiah3316 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/QVEGY
  • Shelby3539 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/Timka
  • McKenzie1580 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/00nTc
  • Roman2679 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/s5lBp
  • Aaron186 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/bGih9
  • Georgia4294 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/WqvaR
  • Audrey2646 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/DBeJG
  • Kristen4172 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/rXFBI
  • Alissa1317 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/9eUiM
  • Jordyn2786 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/2duqG
  • Lewis3258 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/NbFnW
  • Esther3153 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/SnDKl
  • Alberto2954 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/SuAfL
  • Bonnie164 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/pcmSN
  • Matthias1125 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/v82nT
  • Rodney1299 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/AYMY2
  • Arianna1540 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/NU3yp
  • Nova710 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/roFIw
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top