• Home
  • දේශපාලන
  • රජය ඒක්ක සෙල්ලම් බැ. දැන් නිති අකුරට ගමේ කතා බහා

රජය ඒක්ක සෙල්ලම් බැ. දැන් නිති අකුරට ගමේ කතා බහා

Image

රට තොට කවුරුත් කතා බහකි හැබැයි මකලා හරි රට හදනවා. ආයේ ඉතින් කාටවත් ගන්ඩත් බැ දෙන්නෙත් නැ. විපක්ෂය හොදටම බයවෙිලා වැඩෙි වරදිනවා කියලා දන්නවා ඒකනේ ඹය රට පෙරලන්න කැ ගහන්නේ. රජයේ උසස් යැයි කියා ගන්නා නිලධාරි නේ ජනතා මුදල් හොරකම් කරලාතියෙන්නේ තව ටික කළක් මුන් හිටියානම්

රටම කනවා කඩ පිළේ අය දැන්නම් හරිම සතුටෙන් සමාන්‍ය ජනතාව භිතියට පත් කරවන ආරංචි කුඩු ජාවාරම් කාරයෝ දේශපාලකයෝ රජයේ නිලධාරි මුන් ඹක්කම

ඒකට හොරකම් කරලා තියෙන්නේ අහිංසක ජනතාවගේ බදු මුදල්. මුලු දකුණම කුඩුවලින් වැනසිලා. අනේ අපේ දරුපැටවි ජනයා සාපකරනවා මහ රජාට.පතාල නාකයන් රාජ්‍ය සේවයටත් ඇතුලු වෙිලා. සුදු ඇදගෙන හිටියත් කලු චරිත වාසනාවකට මාලිමා රජය බලයට අවේ. ජවිපෙය කඩාගෙන ගිය අයව ඒක යමෙිතො මාලිමාවට මඩ ගහනවා.ඒයාලට හරියන මාධ්‍යවෙිදියෝද නැතුවා නොවෙි. ගමේ භාෂාවෙන් කියනවානම්. ඉරිසියවේ රට හදනවාට සමහරෙක් කැමති නැ

මාලිමා රජයට බය වේලා ජනතාව හරිම සතුටෙන්රජය ඇතුලේ හොරු දුෂකයෝ කපටියෝ නැති බව ජනතාවට විශ්වාශයි ලෝකයේ රටවල් අනුර සහෝදරයාට

ප්‍රසංශාකරනවා පාතාලයේ සෙල්ලම් තව ටික දවසකින් ඉවර වෙයි. කුඩු මුදලාලිටත් ඒල්ලුම් ගහ නියම වෙන්නයි යන්නේ. තව ටික දිනකින් සුපුරි රටක් ලස්සන රටක්

විපක්ෂයට අබසරනයි ජනතාවගේ වගකිම ඉවසිමෙන් අනුර ජනාධිපතිවරයාට සහයෝගය ලබාදිම ඒය නොපිරිහෙලා ඉටුකළ යුතු කාලය ඒලබ ඇත

සරත් චන්ද්‍රරත්න රත්මල්ල.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

<label for="comment">Comment's</label>

Scroll to Top