• Home
  • පරිසරය
  • ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමේ වගකිම පැවතියේ ඇත්තේ කා හටද.

ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමේ වගකිම පැවතියේ ඇත්තේ කා හටද.

Image

මෙම කාරනයේ දි දෙමාපියන්ට සුවිශේෂ වු කාර්යක් පැවරේ. මව් පියන් දෙපලට ළමයි හදාවඩා ගැනිමෙි හා වර්ධනය පිළිබද මුලිකම වගකිම් දැරිය යුතුවෙයි

අවශ්ථානුකුලව මෙම වගකිම නිත්‍යානුකුලව භාරකරැවන්ට ද පැවරෙන අතර ඔුවුන් හැමවිටම ක්‍රියාත්මක වියයුත්තේ ළමුන්ගේ උපරිම යහපත වෙනුවෙනි besterst of child ශ්‍රි ලංකාවෙි ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි අනුවද ළමුන්ගේ ප්‍රගතිය උදෙසා විශේෂිත නිිි ති සම්පාදනය කිරිමෙි වගකිම රජයට පවරා ඇත .

ළමුන්ගේ යහපත හා සුබසාධනය ආරක්ෂාකරිම අවශ්‍යතාව ලෝකයේ පවත්නා අන්තර්ජාතික ළමාඅරක්ෂක නිිිති සදහා පදනම වන්නේ ළමා හිම්කම් පිළිබද ඒක්සත්ජාතින්ගේ ප්‍රඥප්තියයි. ළමුන්උපන්දාපටන්ම ඔුවුන්ගේ මුලික නිදහසට සහ සියලු මනුෂ්‍ය වර්ගයා සිය පරම අයිතින්ට හිමිකමි කියන .බව ඒම ප්‍රඥප්තියේ

අන්තර්ගත කොට ඇත. ළමුන්ට විශේෂි ආරක්ෂාවක් සහ රැකවරනයක් සැලසිය යුතු බව ප්‍රකාශකර තිබෙි . 1991වසරේ දි ශ්‍රි ලංකාව මෙම ප්‍රඥප්තියට අත්සන් කළ අතර

සන්නද්ධ අර්බුද සදහා ළමුන්ගේ මැදිහත් විම වළක්වා ගැනිම සදහා ළමුන්ට ඇති අයිතිය පිළිබද ප්‍රඥප්තියේ. ිකල්ප කොටුම්පතෙහි පාර්ශවයක් බවට පත්ව ඇත.

ශ්‍රි ලංකාවෙි ළමුන් සහ තරුණ පුත්ගලයන් පිළිබද පැවැත්වෙන ප්‍රධානතම ව්‍යවස්ථා පිත . ප්‍රතිපාදනය 1939 අංක 48 දරන ළමුන් සහ තරුණ පත්ගලයන් පිළිබද

ආඥපනතය ශ්‍රි ලංකා වෙි ළමාමා අධිකරනය පද්ධතිය .පිළිබද කටයුතුකරන ඒකම නිතිද ඒය වෙයි මෙවැනි කාරණා මත ළමුන්ගේ .ආරක්ෂාව දෙමාපියන වන

ඔබට භාරය.

සරත් චන්ද්‍රරත්න රත්මල්ල.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

<label for="comment">Comment's</label>

Scroll to Top