1988 මැද බාගයේ ජ වි පේ සටන් පාඨයකි. කලාප සංවිධායකයකු වු මට මෙම සටන් පාඨය ඒතරම් ප්‍රයමනාප වුයේ නැහැ. ඒහෙත් දිසාලේකමිගේ.බලපැමමත මෙම පෝස්ටරය ඒදා රැ පාර මග දෙපස ඇළවිය යුතු යැයි නායකත්වය තදින්ම කියා සිටයේය .ඒවනවිටත් භිෂණය ගමිනියන්ගමි ගිනිබත් කරමින් සිටියේය.ත්‍රිවිධහමුදාව මිනිසුන් මාරාදමමින් ගමිවල අහිංසක මිනිසුන් අත් අඩංගුවට ගනිමින් හ ිරගත කලේය.බලය ගන්නට බැරිවුවහොත් උපාධියත් නැ පාසලත් නැමම තනියම කල්පනා කරනවා.මාගේ මරනයත් අත ලග ට ඒන වග මට දැනිනි.කාලයව ිසින් භිෂණ අහවර උනි. හැට දහසකට වැඩි පිරිසක් මරා දැමීනි. දෙමාපියන් දරුවන් ලමයි ආගිය අතක් නැ. පන්සල් කෝවිල් පල්ලි අතරේ වැදවැටෙන අමිමලා. සැම පවුලක්ම අන්ත දුගි අසරන බවට පත්වුනි. පාසල සරසවිය අත් හල තරුනයෝ සමහරක් මරා දැමිනි. ජිවිතය බෙිරා ගත් අය අසරන වුනි. කමිකරු රැකියාව ජිවිතය කර ගන්නට වුනි. අද ඔවුන් හැට විය ඉක්මවා යමින් සිටි. තම පක්ෂය වෙනුවෙන් දිවි කැපකළ ජිවගුනයෙන් පරිපුර්ණ ප්‍රතාපවත් මිනිස්සු වසර40ක් පසුකර ආපසු හැරි බැලුවිට කාටවත් ඔවුන් මතක නැ. 94 න් පසු පක්ෂයට උපාධි විශේෂ ආබරනයක් වුනි උපාධියෙන් පසු පක්ෂයේ වැඩ. යන නියමය ඉහළපේලේ අයගේ කතිකාවක් ගොඩ නැගිනි. කේසේ හෝ ජ වි පෙ රටෙි බලය හොබවති ඒය මහත් සතුටකි. ඒවෙනුවෙන් සිරබත් කැ අයත් ජිවිත ටයර් සායේ දවාලු තාරුන්‍යත් මහා පොළවෙි අදෝනාවෙි සිටින වග අමතක නොකළ යුතුය.ඹුවුන්ගේ පවුල් අසරනය ඒ් වෙනුවෙන් යමක් කළ යුතුය.අද බලයේ ඉන්නා සමහරුට ඒ අතිය අමතකය. ඒදා මහ රැ වුවත් සගයාට බත් කටක් උයා පිහියා කන්න දුන්න අමිමා තාත්තා අමතකය . දිවියෙන් මුදා හල රතු ් ලේගංගාව අමතකය.++88ප්‍රණවායුව මෙි දරණිතලයේ රැ දවල් සැරිසරන බව අමතක කළ නොහැකිය. ඒම යුගය අමතක කොට ගමනක්ද නැත .අප වෙනුවෙන මිය ගිය අයට සැමදා ෘවරකරන්න පුරුදු කළ යුතුය.ඒවෙනුවෙන් විනාඩියක් වෙන්කළ නොහැක්කේ ඇයි දැයි සැමට නැගෙන ප්‍රශ්නයකි.
සරත් චන්ද්‍රරත්න රත්මල්ල.
ඡායාරුපය අන්තර්ජාලයෙන්