වැළපුන රනිල්ගේ මාංචුව

Image

රනිල් අත්අඩංගුවට පත්විම මාලි මා ඡන්ද දායකයා සතුුුටට පත්වු බවනමි හැබැවකි. සමරහක් දුක්දොමිනස්ව කනස්සල්ලට පත්වු බවත් සැබැවකි සුද්දෝ ද දුක් වු බවක් පෙනිනි

අසන්නට ලැබිනි.කේසේ හෝ අසනිප වු රනිල් රෝහල් ගත වුනි තවත් දිනයකදි රනිල් ඇප ලබා ගෙදර ගියහ.

මෙි සිහිිනය දුටු කලු සුද්දෝ. භිතියට පත්වුනි. අවුරුදු 76 කට පසු වලචි පැළැන්ති බිමට කාඩා වැටෙන තත්වයක් දැන් දැන් රට තුල නිර්මානය වන බවක්

කාගේත් කසුකුසුවකි ඉස්සර වාගෙ නෝවෙි දැන්. දිග හරහට ගන්නවා. හැබැයි මෙියාල ඒක්ක සෙල්ලමි බැ. රට හැම තැනම කතා බහ . අනුර යන යන තැන වට කර ගන්නවා. ඇලේ දෝ ලෝ .වැවෙි පිලේ කඩෙි. අනුර ජනාධිපති .වර්ණා. රට තුල සහෝදරත්වයේ වෙනසක්. තම බඩ ගෝත්තරය ගැන හිතපු උන් භය වෙිලා. පොකුරු පිටින් උද්ගෝෂණ මුන් හිටියොත් අපිත් ඇතුලට තමයි. තව කොටසක් වෛරයෙන්. හැමෝගම අරමුණ ආන්ඩුපෙරලන්න මිසක්. රට හදන්න උදවි කරන්න නෝවෙි.ඇත්තෙන්ම ඔුවුන් තුල ඇත්තේ කුහක කම ඊර්ෂියාව. ගමෙි දුප්පත් කොල්ලෙක් රටෙි ජනාධිපති. ඇයි සතුටු වෙන්න බැරි. සිරිමා ජේ ආර්. ප්‍රෙමදාස .චන්ද්‍රකා

.මහින්ද මෛත්‍ර. ගෝටා යුග මතතකයට ගත්කළ අනේ අප පරමිපරා ගනනාවක් වින්ද දුක්කන්දරා.කියලා .හදවතින් හඩා වැටෙි. අතුරුදහන් ටයර් සැය.ගනි තබා අමුන් මරා දැමින්. පසු ගිය රජයන්කලදේ කාටත් අමතක නැ. මෙි අතිත සිද්දි කදුලු ගංගාවකි. රනිල් අත්අඩංගුවට පත්විම.සෝබාදහමෙි තිරනයක් යැයි මට සිතුණි.

සරත් චන්ද්‍රරත්න රත්මල්ල

ඡායාරුපය අන්තර් ජාලයෙන්

1 Comments Text
  • mynewtownapk says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I was looking for a fresh place to explore and this mobile app delivered exactly what I needed. The updates come in regularly with new features that keep things interesting. It is rare to find a site that listens to player feedback and improves so quickly. Definitely worth downloading. mynewtownapk
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top