ශ්‍රිපාද උඩමලුවෙි සිල් සමාදන් විමට රට වටෙන විශාල ජනතාවක්
වෙසක් පෝය මුල්කරගෙන ශ්‍රී පාද උඩමළුවේ පෙරේදා (30) අලුයම සිට පින්කම් රැසක් පැවැත්වීමට ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමු […]
සාම පාද යාත්‍රාව අද යක්කල සිට කැලණියට
වියට්නාමයේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ 13 නමක් වන මහා සංඝරත්නය විසින් සිදු කරන ‘ඒහිපස්සිකෝ’ සාම පාද යාත්‍රාව අද (27) යක්කල […]
බස් ගාස්තු 12.19%කින් ඉහලට
-අවම ගාස්තුව රු.30දක්වා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්ඊයේ(23)රැස්වු කැබිනටි මණ්ඩල හමුවේදි බස් ගාස්තු සියයට 12.19 කින් ඉහල දැමිමට තිරණයකර තිබෙි . ඊයේ (23) […]
නිවාඩුවත් සමග ශ්‍රි පාදය වඳින්න විශාල පිරිසක්
– ශ්‍රී පාද මාර්ගයෙන් ඊයේ (01) උදෑසන වනවිට ශ්‍රී පාද වන්දනාව සඳහා දෙස් – විදෙස් වන්දනාකරුවන් ලක්ෂයකට වැඩි පිරිසක් පැමිණි […]
ගෑස් හිඟයක් ඇති වන්නේ නැ
ඉදිරියේ දි කිසිදු ගෑස් හිඟයක් ඇති වන්නේ නැති බවත් බවත් ප්‍රමාණවත් ලෙස තොග පවතින බවත් ලිට්‍රෝ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් […]
පිටකොටුවෙි රාත්‍ර 12 ට අනුරාධපුරය බලා පිටත් වන ලංගම…
දැනට දින කිපයකට පෙර පිට කොටුවෙි නවතා තිබුන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගොඩ වන්නට යාමේදි බස්රථයේ කොන් […]












