මාලිමාවේ ජයග්‍රහණය කිසිදු සැකයක් නෑ, සිංහල,…
අවුරුදු හතරට රනිල් ඩොලර් බිලියන පහළොවක් ණය ගත්තා තෙල්, ගෑස්, විදුලිය, බාධාවකින් තොරව අඛණ්ඩව සපයනවා අනුර කුමාර දිසානායක…
ජීවිතයට සැපත ගෙන දෙන මැණික්
ව්‍යාපාරිකයින්ට දින පතා පලදින්ට වෙන වෙනම මැණක් ගල් ඇත.එමෙන්ම තමන්ගේ ලග්නයට පළදින්ටද මැණික්ගල් වෙනම ඇත.උපන් මාසයට පළදින ගල්ද…
අනුර දිනුම්.
මෙවර ජනාධිපතිවරනයේදී අුර කුමාර දිසානායකට සුවිශේෂ වන්නේ වත්මන් තරුණ පරපුර තම තරුණ නායකයා දිනවීම සදහා පෙරමුන ගෙන සිටී.මෙහි…
සවස් කාලයේ ගිගුරුම් වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව…
අද තැපැල් ඡන්දය
මෙවර ජනාධිපති වරණය සදහා වූ තැපැල් ඡනදය.වෙනදාට වඩාත් වැදගත් වන්නේ,එහි දිසානතිය. ජාතික ජනබල වේගය වටා එක් රොක්විි අැති…
ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි.
හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙයි ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු…
පෙරහැර සංදේශය ජනපතිට…
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර දේවාලයන්හි වාර්ෂික ඇසළ මහ පෙරහැර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සාර්ථකව පවත්වා…
ඩයලොග් අභියෝග කුසලානඅවසන් සටන හෙට
පාසල් රග්බි පාපන්දු සංගමයේ මෙහෙයවන ශ්‍රී ලංකා පාසල් අවුරුදු 19 න් පහළ ප්‍රමුඛ පෙළ ලීග් රග්බි පාපන්දු තරගාවලියේ…
VFS ක්‍රමයෙන් බිලියන 4.5ක් රජයට –…
ටිරාන් අලස් වී.එෆ්.එස්. ආයතනය මගින් වීසා ලබා ගැනීමේ ක්‍රමවේදය හඳුන්වාදීමෙන් පසු රුපියල් බිලියන හතරයි දශම පහක (4.5) ආදායමක්…
















