• Home
  • විදෙස්
  • ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගාසා තීරයෙන් ඉවත් වෙන්න

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගාසා තීරයෙන් ඉවත් වෙන්න

Image

ඩොනල්ඩිට්‍රම්ප් ජනාධිපති ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගාසා තීරයෙන් ඉවත්වන ලෙස හමාස් සංවිධානයට දැනුම් දී ඇතැයි ද, එය අවසන් නිවේදනය බවද ඇවිදෙස් මාධ්‍ය වාර්තා තබෙි. එම දැනුම් දීම නොසලකා හරින්නේ නම් බරපතළ සිද්දින් වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ජනාධිපති වරයා ප්‍රකාශ කර තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා මේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ ගාසා තීරයේ යුද ගැටුම් අවසන් කිරීමට හමාස් සංවිධානය සමඟ සෘජුවම සාකච්ඡා කිරීමට සූදානම් බවට ධවල මන්දිරය ප්‍රකාශ කිරීමෙන් පසුව බව ද වාර්තා වේ. හමාස් සංවිධානය සමඟ සාකච්ඡා කිරීමට අමෙරිකාව එකඟතාව පළ කර ඇත්තේ වසර 28කට පසුව බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි

3 Comments Text
  • Alayna3550 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Good https://lc.cx/xjXBQT
  • Hank1747 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Good https://rb.gy/4gq2o4
  • Caitlin1022 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Good https://is.gd/N1ikS2
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top