• Home
  • දේශීය
  • පිටකොටුවෙි රාත්‍ර 12 ට අනුරාධපුරය බලා පිටත් වන ලංගම බස් රථ යේ තිරණය අසාධාරනයි

පිටකොටුවෙි රාත්‍ර 12 ට අනුරාධපුරය බලා පිටත් වන ලංගම බස් රථ යේ තිරණය අසාධාරනයි

දැනට දින කිපයකට පෙර පිට කොටුවෙි නවතා තිබුන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගොඩ වන්නට යාමේදි බස්රථයේ කොන් දොස්තර මහතා පවසා සිටියේ මෙම බස් රථයේ ගමන් ගන්නා අයට ප්‍රවෙිශපත්‍රය වෙනත් තැනකින් ලබා ගත යුතු යැයි කියාය. බස් රථය ලග සිට මිටර 300යක දුර ගිය පසු ටිකටි බුක්කරන රථය හමුුුුුවෙනවා. ඒම රථයේ ටිකටි නිකුත් කරන තැනැ්ත්තා. පවසාසිටින්නේ . අතර මග කොතනක බැස්සස් . අනුරාධපුරයටම මිළ ගෙවා ටිකටි පත ලබා ගත යුතුයි කියාය. රාත්‍ර 12 දෙලහට පිටකොටුවෙි සිට මෙම බස් රථය අනුරාධපුරබලා පිටත් වෙි .ඒ අතර තුර මග බසින මගි හැමෝටම අනුරාධපුරයටම වැඩි මුදලක් ගෙවන්නට සිදුවිම හරිම කණගටු තත්වයක්. තවද බස් රථයට ගොඩ වු පසු බුකින් තැනින් ලබා දුන් පුවෙිහපතුය කොන්දොස්තර විසින් මගියාගෙන් ලබා ගන්නා අතර කොන්දොස්තර නැවත අනුරාධපුරයට මිල කරන ටිකටි පතක් නැවත මගියාට ලබා දෙ යි මෙම ක්‍රියා දාමය කුමක්ද. මාලිමාවෙි රජය මෙි පිළිබද සොයා බලා කටයුතු කරනලෙස දන්නා සිටින්නමු

සරත්චන්දුරත්න රත්මල්ල.

2 Comments Text
  • vn66b says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    This sportsbook has completely replaced my old app since the mobile experience is so polished. I love the variety of esports markets and the live streaming feature makes following every match so easy. Deposits go through instantly and withdrawals always land in my account on the same day. vn66b

  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top