• Home
  • Uncategorized
  • ජ වි පෙ සමාජිකයන් හිතවතුන් අමු අමු වෙි මරා දැමු 88 99 යුගය

ජ වි පෙ සමාජිකයන් හිතවතුන් අමු අමු වෙි මරා දැමු 88 99 යුගය

Image

හෙට ඉල් මහේ සමරුම ජ වි පෙ විහාරමහාදේවි උදයානයේදි පැවැත්වන අතර පෙරටුගාමි සාමාජවාදි පක්ෂය ඉල්මහේ සමරුම නුගේගොඩදි පවත්වනවා

දෙපක්ෂයම ඒකම වෙිදිකාවෙි සිට කැඩි බිදි ගොස් වෙන් වෙන් ව කදවුරු බැදනගෙන සිටිති. වර්ථමානයේ ජ වි පෙ දැඩිව විවෙිචනය කරන්නේද ජ විපෙය කඩාගෙන

ගිය අයමයි. කේසේ වෙතත් රටෙි බලය අත්පත් කරගැනිමෙි හැකියා ලැබුනේ ජ වි පෙටයි. ඒ ඔවුන්ගේ දක්ෂතාවයයි. දැන් මොනවා කිවත් රටෙි නායකයා

අනුර කුමාර දිසානායකයි. ජවි පෙය වෙනුවෙන් සිරගතවුවන් ද මියගිය වුවන්ද මෙි දෙකන්ඩායම සිහිපත්කරනවා රෝහන සාහෝදරා යා ඇතුලුව 88 99 ඒවකට

රජය විසින් ජ වි පෙ සාමාජිකයන් හිතවතුන් දස වද දි අමු අමුවෙි මරා දමා මහ මග පුලුස්සා මරා දමන්න තරම් තිරසන් ගති පැවසුුුන් ඇති වුයේ කෙසේද.

යන්න වෙනම කථා කළ ප්‍රශ්නයකි. භිෂණයේ දරුණුම අවශ්ථාවෙි මා මරණය අතේ තියන් ජිවත් වුවකි . අත්පත්‍රිකවක් අත තබා අසුවුවහොත් පෝස්ටරයක් අලවා අසුවුහොත් මරනය නියතයි. ඒ මොනවා වුවත් සටන් බිමෙි සිට අප ක්‍රියාකාරකමි වල යෙදුනා ය.මරණ බිය අපේ සහෝදර වරුන්ට දැනුනේ නැ. කලපයෙන් කළාපයට

ආයුධ පරිහරනය බෝමිබ පරිහරනය කිරිමට හමුදා බැරියෙල් යොදවා තිබුනත්. අප පසුබට වුනේ නැ . දිනපතාම අපේ සහෝදර වරුන්ගේ ඇස්වල කදුලු. ඒ් මන්ද අද ඒකට හිටිය සහෝදරයා හෙට කොතනක හෝ තැනක මරා දමලා . හරිම දුකයි. අද ඒ තරුණයන්ගේ අමිමලා තාත්තලා සහෝදර සහෝදරියන්ගේ ජිවිත දුක්බරව ගතකරන්න සිදුවෙිලා තියෙනවා.

අන්වර් සහෝදරයා හිමිදිරි උදැසනම මා හමුවුයේ ජා ඇල මහජන බැංකුව අසල දිය. හෙට ඉක්මනින්ම සංඛ සහෝදරයා සමග කොටුව දුමිරිය පොළට ඒන ලෙසය.

ඒවිට කහ පාට පටියක් වන් අතේ පැළදසිටින්න කියා ඔහු ඉක්මනින් පිටව ගියේය. පසුදා අප කොටුව දුමිරිය පොළොන් සහෝදරවරු පනහකට ආසන්න පිරිසක් සමග

බදුලු දුමිරියෙන් හැටන්බලා පිටත් වුණි.ඉන්පසු නල්ලතන්නිය හරහා සිංහරාජයට ඇතුලුවුයේ.ගරිල්ලා සටන්පුරුදු පුහුණුවිම සදහාය. ඇත්තෙන්ම විප්ලවාදි

ජිවිතය කොතරම් සුන්දරද.සදාසමරමු සොහෝයුරෝ.

සරත්චන්ද්‍රරත්න රත්මල්ල.

ඡායාරුපය අන්තර්ජාලයෙන්

2 Comments Text
  • th123maxx says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I have tested many gambling platforms over the years but this one consistently delivers. The interface is clean and modern and I can track my bets with ease. Fast withdrawals and honest game mechanics make this a standout option. th123maxx
  • th123maxx says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I have tested many gambling platforms over the years but this one consistently delivers. The interface is clean and modern and I can track my bets with ease. Fast withdrawals and honest game mechanics make this a standout option. th123maxx
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top