• Home
  • වෙනත්
  • සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද

Image

2025 සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්වභාග 03.21ට යෙදී තිබූ සුබ මොහොත උදා විය.

සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන අවසථාව සිංහල අලුත් අවුරුදු උදාව ලෙස හදු්යි

අවුරුදු කුමාරයා ලෙස හඳුන්වන්නේ සූර්ය දෙවිදුන්ව බව අලුත් අවුරුද්ද කියාපායි

අලුත් අවුරුදු උදාවෙන් පසුව ආහාර පිසීම ඇතුළු අනෙකුත් නැකත් චාරිත්‍ර යෙදී තිබෙයි

සිංහල දෙමළ මුස්ලිම් ඒකම රටක් තුල සාමයෙන් සමගියෙන් ජිවත්විමට අදිටන්

කරගනිමු

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top