මැදින් පුර පසළොස්වක පොහොයඅද උදාවෙි
බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදු කළ දිනය ලෙසට මැදින් පුර පසළොස්වක පොහොය […]
පෙර පාසැල්වියේ පසුවන ඔිබෙි දරුවාට සහය විය හැකි ආකාරයක්.
ඔිබෙි දරුවාට පෙර පාසැල් මෙන්ම අසල් වැසි නිවෙස් වල සිටින සම වයසේ දරුවන් සමගින්ක්‍රියා කිරිමට අවකාශ ලබා දෙන්න ලබා දෙන්න […]
මහ වෙසක් මංග්‍යලය අදයි
ගෙෘතම බුදුන්ගේ උපත බුදබවට පත් විම පිරිනිවන් පැම අද වැනි දිනක සිදු විය .රජය විසින් වෙසක් සතියක් නමි කොට තිබෙි […]
සිරි දළදා වන්දනාවට ලක්ෂ ගනන් නුවරට
අති විශාල ජන තාවක් ඊයේ (20) දිනයේදී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට නුවරට පමිණි සිටිහ .බුදුන්ගේ දන්තදාතුන් වහන්සේ දැක ගැනිමෙන් සතුටට […]
ජනාධිපති අනුර දළදා වහන්සේ වැද පුදා ගනි
වසර දහසයකට පසු දන්ත දාතුන් වහන්සේ වැද පුදා ගැනිමට අවශ්ථාව ලාබා දිම නිසා .ජනපති අනුරට මුලු මහත් ජනතාවම පිං දෙනවා […]
දීපාවලී අද
හින්දු භක්තික ආගමික උත්සවයක් වන දීපාවලී උත්සවය අදට (31) යෙදී තිබේ. අයහපත පරදවා යහපතත්, අඳුර පරදවා ආලෝකයත් ජයග්රහණය කිරීම සැමරීම […]













