• Home
  • ආර්ථික
  • අලුත් අවුරුදු ගිනියම කුස්සියට දුක හිතුනා

අලුත් අවුරුදු ගිනියම කුස්සියට දුක හිතුනා

Image

අද උදාවු අවුරුද්ද පොඩි මිනිසා ටනම් සුබ වුනේනමි නැති බව සැබැවකි. අවුරුද්දට ලහි ලහි යේ ලක ලැස්සි වු පෙඩි මිනිසුන් උයන පිහියන බඩු ටික ගන්න

වෙලද පොලට ඇදෙන්නට වුනි. සදුදාපොළ ඉරිදාපොළ සෙනෙසුරාදාපොළ සතිපොළ පොඩි මිනිසාගේ ලාබදායික ස්ථානය වු බැවිනි සිදු වුයේ කරුමයකි

අපෝ බඩු ගිනි ගනන් බෝං චි දේසිය පනහක් රුපියල් දේසිය පනහක් පොළ ඇතුලේ කතා බහ. ආව නිසා ටිික ටික ගත්තා මොකාට දුන්නත් ඒකයි.

ඒ් හඩ ඇසිමෙන් මට දුක දැනිනි අද ඒසේ වුනත් හොට දවස ඒසේ නොවෙනු ඇත. අලුත් ආන්ඩුවෙන් සතුටින් අවුරුදු කන්න බලා සිටි පොඩි මිනුසුන්ට

සෙතක් නොවිනි. ආන්ඩුව පොඩිමිනිසා ට සහනදෙන්න උස්සහා ගන්නාබව නොරහසකි. ගනිගහන අව්වෙි පොඩි පොඩි බඩු මලු හිසදාරා මහාමගයන පොඩිමිනිසාගේ

මුහුණේසුන්දර බවක් පොනෙන්නට නොතිබුණි ලාල්කාන්තට දුක දැනිණි ජනාධිපති වරණයට කලින් අනුර කිවෙි අපාදුක් විදින ගොවියාගේ කදුලු කතාවක් බස් රථවල

ලිංගික අඩෙත්තෙට්ටම්වලට ගොදුරු වන කාන්තාවන් ගැනද කතාවුනි. ඒවුනත් ඒය සැබැවක් වන බවද සැබැවකි. ජනාධිපතිවරනයේදි තව තව අයගේ කතා වුනේ

දුෂනය තුරන්කරන බවයි ඒයනම් හැබැවකි . ටිල්වින්ගේ කටින් නිතර නිතර කියවනේ හැමෝගෙම පඩිවැඩිකරලා තිිියෙන බවයි

පාසලට රෝහලට ත් ඒහෙමයි.කේසේ හෝ වෙිවා ආන්ඩුවට තව තවත් කාලය ලාබා දිවයුතුයැයි තවත් මතයකි පොදු මහත්ජනයාගේ

ඒලුව හැදිමත් අවංක මිනිසුන් හැදිමත් රජයට ඇති අභියෝගයකි

සරත් චන්ද්‍රරත්න රත්මල්ල.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

<label for="comment">Comment's</label>

Scroll to Top