• Home
  • විදෙස්
  • ඊශ්‍රායලයේ ජනජීවිතය හොද අතට හැරෙන ලකුණු

ඊශ්‍රායලයේ ජනජීවිතය හොද අතට හැරෙන ලකුණු

Image

ඊශ්‍රායලයේ ජනජීවිතය හොද අතට පත්වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාතිපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ජනතාව දෛනික කටයුතුවල සුපුරුදු පරිදි ගත කරන අතර නිවාඩුව ගතකිරීමට බොහෝ දෙනෙකු සංචාරක හෝටල්වල ගොස් තිබේ.

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ද තම දෛනික කටයුතු සුපුරුදු පරිදි කරගෙන යන බව පෙනෙන්නට ඇති බව ද වාර්තා වෙයි.

ඔවුන්ගේ කටයුතු පිළිබඳව කිසිඳු පැමිණිල්ලක් පසුගිය දින දෙකේ තානාපති කාර්යාලයට වාර්තා වී නොමැත.

ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූ ඊශ්‍රායලයේ සේවය කරන ලද ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද උදෑසන 08.00ට කටුනායක ගුවන් තොටුපලට පැමිනි බව වාර්ථාවෙි

ලංකාව බලා පිටත් විමට බලාපොරොත්තු වන

පිරිස 300ක් පමණ වන අතර දැනට ඔවුන් ගුවන් ටිකට් ලබා ගැනීමේ කටයුතුවල නිරිතවෙන බව වාර්ථාවෙි

කෙසේ වෙතත් අබුඩාබි හා ඩුබායි නගර හරහා ගුවන් යානා කීපයක් ඊශ්‍රායලය වෙත පැමිණියත් එම ගුවන් මාර්ගවල ඇති තදබදය හේතුවෙන් එම ගුවන් මාර්ගවල ගුවන් ටිකට් ලබා ගැනීම ඉතා අසීරු බව ගුවන් සමාගම් සදහන් කරයි.

ජුනි මස 30 වන විට මේ මාර්ගවල ගුවන් යානා තැවත යථා තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බව වාර්තා වෙි

7 Comments Text
  • Elliot4479 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Get paid for every click—join our affiliate network now! https://shorturl.fm/6s9If
  • Josiah4441 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Turn traffic into cash—apply to our affiliate program today! https://shorturl.fm/BTaHl
  • Harry923 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Monetize your audience with our high-converting offers—apply today! https://shorturl.fm/psGiR
  • Janice56 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Join our affiliate program today and start earning up to 30% commission—sign up now! https://shorturl.fm/9g6Wc
  • Lora1749 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Share your link, earn rewards—sign up for our affiliate program! https://shorturl.fm/RAeGB
  • Lynn2257 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Become our affiliate—tap into unlimited earning potential! https://shorturl.fm/pR9y8
  • Matthias4492 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Join our affiliate family and watch your profits soar—sign up today! https://shorturl.fm/XVke1
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top