හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා 57 වන වියේ දි ජිවිතයෙන්.සමු ගනි
ලොහා රත්වත්තේ පසුගිය ආන්ඩුකාලේ මහත් ආන්දෝලාත්මක චරිත මැවු පුත්ගලයකුවෙි
අප කාටත් සොභා දහාමට අවනතවන්නට සිදුවෙනවා. මෙි මහා පොළෙවෙි ටික කාලයක් ජිවත් වි
මිය යන්න සිදුවෙනවා ඒ කාලය .තුල අප කළ හොද නරක සොභාදහම තිරනය කරනවා.
ලොහාන් රත්වත්තේ ඔබට නිවන් සුව.
සරත්චන්ද්‍රරත්න රත්මල්ල.