• Home
  • දේශීය
  • ආදරයෙන් සුරකින්න අපට ලොව දකින්න

ආදරයෙන් සුරකින්න අපට ලොව දකින්න

Image

පසුගිය 23වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමෙින්තුවෙිදි. කාන්තාහාළමාකටයුතු ආමාත්‍ය සාවිත්ත්‍ර පෝල්ජ් ආදරයෙන් සුරකින්න අපට ලොව දකින්න යන තේමාව මුල්කොට ගෙන දරුවන්ටහොද රටක් හදන්න ඒකතු වන්න යැයි පැවසිය.තවද නිර්මාණශි ජාතික පරපුරක් ගොඩනගන්න ළමා දින ජාතික සතිය ආරමිභ කරමින්

විවිධ වැඩසටහන් සංවිධානය කරමින් යන බව පැවසිය. සැත්තැමිබර් 25වන දින සිට ඔක්තොමිබර් 1 දින දක්වා ළමා සතිය ආරමිභ වන බව පැවසිය.

මෙි සදහා අධ්‍යාපන ආමාත්‍යාංශය මහ මාර්ග හා ප්‍රවාහ පොලිසිය හා තවත් රජයේ ආයතන ඒක්ව ඒකාබද්ධව ළමාදින සතිය ආරමිභවෙනවා. ඒක්සත්ජාතින්ගේ ළමා අයිතිය පිළිබද සමිමුතියට අත්සන් තබා ඇති රටක් විධියට ලංකාව ළමාඅයිතිවාසිකමි ආරක්ෂාකිරිම සදහා කටයුතු කරන බවද පැවසිය.

සරත් චන්ද්‍රරත්න රත්මල්ල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top