පර්යේෂණ සහ සංවර්ධන අංශ ශක්තිමත් කිරීමට…
ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන අංශ ශක්තිමත් කිරීම කෙරෙහි දකුණු අප්‍රිකානු රජයේ විශේෂ අවධානය තිබෙන බව දකුණු අප්‍රිකානු…
මහින්ද තාවකාලික විශ්‍රාම ගන්නවාලු
තමා දේශපාලනයෙන් තාවකාලික විශ්‍රාම ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට ගත් තීරණය පිළිබඳව…
ධීවරයන්ට ඉන්ධන සහනයක්
ඉන්ධන මිල ගණන් ඉහල ිනිසා සහන දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම සහනය මාස 6ක කාලයක් සඳහා ලබා…
ජනවරමෙන් ජාතිය පිනට පහළ වූ අනුර…
ශ්‍රි ලාංකික ජනයා ඉතිහාසයේ පළමු වරට ප්‍රිති ගෝසා නගමින් බෝදි පූජා තබමින් සතුටු සිතින් රොද බදිමින් පාරලිමේන්තු මැතිවරණය…
ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන…
බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
නගරයේ කටුක ජීවිතය අතහැර ගමේ සුන්දරත්වයට…
කාන්තාව උපතින්ම සියුමැලිය.නමුත් වර්තමාන ලෝකයේ දියුණුවත් සමග කාන්තාව පිරිමියා සමග උරෙනුර ගැටෙමින් විවිධ වෘත්තීන්වල යෙදෙන්නීීීීීීීීීීිය තානාන්තරයක් දරමින් කුමන…
වැඩබලන අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය පත් කෙරේ. ජනාධිපති මහතා ඉදිරියේ ඇය වැඩබලන අගවිනිසුරු…
නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන තීරණය.
ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාලය වසර 130ක් පැරණි ය. 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අමාත්‍යවරයා මේ…
වසර පහකට පසුව නැවතත් ළමා නාට්‍ය උලෙළ
ළමයින් සඳහාම වූ කලා භාවිතයක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ, එස්. මහින්ද හිමි, කුමාරතුංග මුනිදාස, ආනන්ද රාජකරුණා වැනි කිවිඳුන්…
ජාතික ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයට 500ක්…
ලාල්කාන්ත ජාතික ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට 500ක පමණ පිරිසක් අයැදුම් කළ බව ජාතික…

















