ලස්සන රටකට ලස්සන ජනපති
මිනිසුන්ට සතාසිව්පාවන්ට ආදරය කරමි් ගහ කොල ඇල දොල ගංගාවන්ට ආදරය කරම්න් තරුන බාල මහල ජනයාගේ හදවත් තුල කාලාන්තරයක්…
සංචාරක කර්මාන්තය ගැන ජනපති EU නියෝජිතයින්…
සංචාරකයන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ ජනපති යුරෝපා සංගමයේ නියෝජිතයන් දැනුවත් කරයි.ශ්‍රී ලංකාවේ යුරෝපා…
ආරක්ෂාව තහවුරු කර තිබෙනවා – ශ්‍රී…
ශ්‍රී ලංකාව තුළ ආරක්ෂාව නිසි ලෙස සම්පූර්ණ කර තිබීම හේතුවෙන් විදේශීය සංචාරකයන් සඳහා ගමනාන්ත සියල්ල විවෘත බව ශ්‍රී…
මාස 9ක් බන්ධනාගාරයේ සිටි ඉම්රාන්ගේ බිරිය…
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ බිරිය බුෂ්රා බීබී මාස 9කට පසු ඇප මත බන්ධනාගාරයෙන් නිදහස් කළ බව එරට…
වෙළෙඳපොළ සමතුලිත කිරීමට සුළු හා මධ්‍ය…
සහල් වෙළෙඳපොළ සමතුලිත කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ ගබඩා ධාරිතාව වැඩි කිරීමට සහාය ලබා දෙන…
රනිල් හැදූ ණය ප්‍රතිව්‍යුහගතකරණ උගුලේ ආණ්ඩුව…
රනිල් වික්‍රමසිංහ මහතා කර ඇත්තේ උගුලක් ඇටවීම බවත් එම උගුලේ නොවැටෙන ලෙස ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් ඉල්ලා සිටින…
ඊශ්‍රායල අගමැතිගේ නිවසඅසල ඩ්‍රෝන ප්‍රහාර
ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස දෙසට ප්‍රහාරයක් එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හමාස් නායක යාහියා සින්වාර් ඝාතනය…
පාස්කු වාර්තා වෙලාවට එළියට දාන්නම්
පාස්කු ඉරිදා දින ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තා අවශ්‍ය වෙලාවට හෙළිදරව් කිරීමට සූදානම් යැයි ජනමාධ්‍ය…
හමාස් නායකයා මරුට
හමාස් සංවිධානයේ නව නායක යහියේ සින්වාර් ඝාතනය කළ බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා BBC පුවත් සේවය වාර්තා කරයි.ගාසා තීරයට…
විභාග වංචා වැළැක්වීමට ප්‍රශ්න පත්‍ර හැදීම…
විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී අර්ධ ස්වයංක්‍රිය ක්‍රමවේදයකට නිර්මාණය කිරීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අනුගමනය කරන බව…

















