TRENDING
අනුරගේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රථම විදේශ ගමන වූයේ ඉන්දියාව
ඉන්දිය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුව මාධ්‍ය වාර්තා කරන්නේ පලල් සංස්කෘතිමය හා ශිෂ්ටාචාර සබදතාවලින් ශ්‍රී ලංකාව […]
පාතාලය-කුඩු ජාවාරම මඬිනවා
කුඩු . පාතාලය. මර්දනය කිරීමට රජයක් කැපවෙන බව , ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. සති දෙකේ මෙහෙයුම් මඟින් එය […]
ජේසු උපත සමරන නත්තල
අසල් වැසියාට ප්‍රෙම කරමින් ලො වට සාමය පණිවිඩය ලෝකයට ගෙන ගිය ගෙන යේසුගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල් දිනය අදට […]
අභ්‍යාස පොත් ලිපිද්‍රව්‍ය මිල පහලට
ජනවාරි මුල සිට පාසල් අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍ය දැරිය හැකි මිලකට වෙළෙඳපොළට ලබා දෙන බට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. […]
හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරය මේජර් ජෙනරල් චන්දන…
යුද හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයට මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ පත් කර තිබෙයි. ඔහු යුද හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ […]
ශ්‍රී පාද වන්දනා රථවාහන හදිසි පරික්ෂාවකට
ශ්‍රී පාද වන්දනාකරුවන් ගේ වාහන මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන නල්ලතන්නිය පොලිස් නිලධාරීන් විසින් ඊයේ (03) හදිසියේ […]
FEATURED POST
විපතට පත් වූවන්ට කඩිනමිිින් සහන දෙන්න ජනපති…
ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන […]
ගොවියාට හොද අනාගතයක්
පසුගියදා මාධ්‍ය සාකචිචාවක් පවත්වමින්. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවෙි. ගොවියන්ට ලාබාදෙන මුල්‍්‍ය ආධාර බධාවකින් තොරව ඉදිරියට කඩිනමින් ගෙවා දැමිමට පියවරගන්නා බවත්. […]
ජල රකුසා ජිවිත රැසැක් සගවා ගනි .
වර්ෂාවත් සමග සිදුව ඇති ජල ගැලීම් හා පස්කදු කඩා වැටීම් හේතුකොටගෙන පුද්ගලයන් තුන්ලක්ෂ තිස්දහස් අටසිය අනූහතරදෙනෙකු අසරන තත්වයට පත්ව ඇත […]
තව දින තුනක් කල්යන උසස්පෙළ
උසස්පෙළ විභාය තව දින තුනක් කල් දැමිමට තිරනය කළ බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහාතා පවසා තිබෙනවා. ලබන දෙසැමිබර් 4වෙනි […]





























