මහ වෙසක් මංග්‍යලය අදයි

Image

ගෙෘතම බුදුන්ගේ උපත බුදබවට පත් විම පිරිනිවන් පැම අද වැනි දිනක සිදු විය .රජය විසින් වෙසක් සතියක් නමි කොට තිබෙි

බෙෘද්ධ ජනතාව දෙදිනපුරා අති උත්කර්ෂ අන්දමින් වෙසක් සමරති . කොළබ වෙනදාට වඩා වෙසක් සැරසලි දක්නට තිබිම විශේෂත්වයක්.

කොලබ නගරපුරා වෙසක් තොරන් දක්නට ලැබෙන අතර වෙසක් පහන් පහන් කුඩු වලින් නගර අලංකාර වි තිබෙි.

වෙසක් මංග්‍යලය වෙනුවෙන් රට පුරා දන්සල් විශාල ප්‍රමානයක් බැතිමතුන් උදෙසා සුදානමි කොට තිබෙි .මෙවර වෙසක් උත්සවය සදහා

රජය බැතිමතුන්ගේ අරක්ෂාව තර කොටතිබෙි. අද වෙසක් උත්සවය සැමරිමට විශාල ජන ගගක් පන්සල් වටා ඒක්රොක්වෙති.

සරත් චන්ද්‍රරත්න රත්මල්ල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

<label for="comment">Comment's</label>

Scroll to Top