TRENDING
අපේ අරමුණ ස්වාභාවික ආපදාවන්හිදී ජීවිත හානි නොවන්න.ආමාත්‍ය නලින්ද…
රටට බලපෑ අතිවිශාලම ස්වාභාවික විපතක්. මේක වෙනත් විපත් එක්ක සංසන්දනය කරන්නත් බැහැ. මේකේ හානිය බරපතළයි. අපි වගේ ආර්ථික වශයෙන් යම්කිසි […]
මාරක රිය අනතුරු 2583ක් සිදුව තිබෙනවා2025වසරේ
මාර්ග අනතුරු නිසා නැතිවන සෑම ජීවිතයක්ම වළක්වා ගන්න පුළුවන් සංවිධානාත්මක මැදිහත්වීමකින්. මාර්ග අනතුරුවල ප්‍රවණතාවක් තිබෙනවා. මාරක රිය අනතුරු 2025 දී […]
පිටකොටුවෙි රාත්‍ර 12 ට අනුරාධපුරය බලා පිටත් වන…
දැනට දින කිපයකට පෙර පිට කොටුවෙි නවතා තිබුන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකට ගොඩ වන්නට යාමේදි බස්රථයේ කොන් […]
රටෙි අගමැතිවරියට ජනාධිපතිවරයාට පහත් ලෙස අපහස කිරිම කණගාටුයි.
මැතදි මතු වි ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හමුවෙි විපක්ෂයේ ඇතැමි කණ්ඩායමි ඒක්ව අගමැතිවරියටත් ජනාධිපතිවරයාටත් නින්දාසහගත ලෙස බැණ අවලා නැගිම කණගාටුදායකය. සමහර […]
හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට නුවර ඒළිය
නුවරඒළිය පුංචි ඒංගලන්තය ලෙස හදුන්නා දෙමින් ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda විසින් මේ වසර සඳහා නම් කළ ‘හොඳම ආසියානු […]
මන්ත්‍රින්ට සමාජ ආරක්ෂණය වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලැබිය යුතුයි
පලාත් සභා මැතිවරණය පවත්වන්න කියා ඉල්ලනවා. උප්පරවැට්ටි නොදා මැතිවරණය පවත්වන්නේ නැත්තේ ඇයි. සියයට 65ක් තිබෙනවා නම් මැතිවරණය පවත්වන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට […]
FEATURED POST
අරගලයට සුවද දුන්න ලංකා දු පුතුන්.
මෙි ඡායාරුපය වැදගත් වන්නේ වසන්ත මුදලි හිරෙන් නිදහස් විමෙන් පසු මරදානේ පැවති සාකචිචාවෙන් පසු මා විසින් ගත් ඡායරුපයකි අරගලයේ දි […]
භාියගේ ජිවිතය රැකගන්න.මාලිමා රජයෙන් සහය.
මෙි වන විට වන ජවි නිලධාරින්ද පේරාදෙනිය සරසවියේ.මහාචාර්්‍යවරයා ඇතුලු කන්ඩායම භාතිය හස්තිරාජයාගේ ජිවිතය රැකගැනි ම සදහා වෙහෙසර කැපකිරිමක යෙදි සිටියි. […]
අලින්ව රැකගන්න නිති දැඩි වෙයි
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහත්වරුන්ගේ මුලිකත්වයෙන් අලින්ට වෙඩි තැබීම්වලට විරුද්ධව නීති දැඩි කිරීමට වනජීවී […]
මිහිතලය කම්පාවට පත්කළ භාතියගේ අභාවය
බාතියට වෙඩිතැබුවෙි ඇයි ?දැදුරුඔය නිමිනයේ ආඪම්බරයා නමින් විරුදාවලි ලද මෙි අහිංසකයා වන්නියට ආඩම්බරයක් ගෙන දුන් හෛත්ති රාජයකි මෙි පාපතර ක්‍රියාා […]
පෙර පාසල් දරුවාගේ සිට ආනාගත ආලෝකය දකින…
දරුවකුගේ සංවර්දනයේ සන්ධිස්ථානයේ ලෙසට පෙර පාසල් වියේ දැක ගත හැකි ලක්ෂනයන්ද තිබේ.දරුවාට වෙන්වෙන් වශයෙන් වර්ණ හදුනා ගැනිම සවන් දිම ක්‍රියාකාරිත්වයන්සේම […]

















