කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව නිවේදනය කරයි. […]
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර දේවාලයන්හි වාර්ෂික ඇසළ මහ පෙරහැර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සාර්ථකව පවත්වා අවසන් කළ […]
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි […]
හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ – ගලහිටියාව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ සිමෙන්ති පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් […]



