• Home
  • දේශපාලන
  • ඉන්ධන මිලදී ගැනී­මේදී පාර­දෘ­ශ්‍ය­භා­වය පිළිබද ගැටලු රාශියක් පව­ති­නවා

ඉන්ධන මිලදී ගැනී­මේදී පාර­දෘ­ශ්‍ය­භා­වය පිළිබද ගැටලු රාශියක් පව­ති­නවා

Image

මෙරට ඉන්ධන සැප­යුම සඳහා ප්‍රස­ම්පා­දන හා මිලදී ගැනීම් ක්‍රියා­ව­ලියේ පාර­දෘ­ශ්‍ය­භා­වය හා කාර්ය­ක්ෂ­ම­තාව සම්බ­න්ධ­යෙන් ගැටලු රැසක් පව­තින බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කළේය.

එබැ­වින් මෙම ක්‍රියා­ව­ලිය සම්බ­න්ධ­යෙන් කරුණු රැසක් දැන­ගැ­නී­මට අවශ්‍ය බවත් මාස 12ක කාලය තුළ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් කැඳවා ඇති හදිසි මිලදී ගැනීම් හා දිගු­කා­ලීන ගිවි­සුම් යටතේ සිදු කරන ලද මිලදී ගැනීම් ආදිය වෙන් වෙන් වශ­යෙන් ඉදි­රි­පත් කරන ලෙසද විපක්ෂ නාය­ක­ව­රයා ඉල්ලා සිටි­යේය. විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා මේ බව සඳ­හන් කළේ ස්ථාවර නියෝග 27/2 යටතේ ඉන්ධන මිල සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න­යක් යොමු­ක­ර­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා සඳ­හන් කළේ ඉන්ධන මිලදී ගැනීම සඳහා භාවිත කරන තාක්ෂ­ණික හා වාණිජ ඇග­යී­ම්වල නිර්ණා­යක ඉදි­රි­පත් කරන ලෙසත් මෙම නිර්නා­යක සෙසු රට­වල් සමඟ සස­ඳ­මින් ඉදි­රි­පත් කරන ලෙසයි.

එමෙන්ම පසු­ගිය මාස 12 තුළ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලියා­ප­දිංචි වූ නව සැප­යු­ම්ක­රු­වන් ප්‍රමා­ණය සහ ඔවුන් සම්බන්ධ තොර­තු­රුත් පසු­ගිය මාස 12ක කාලය තුළ නව හෝ පැරණි කිසි­යම් සැප­යු­ම්ක­රු­වකු එම බෙදා­හැ­රීම් පැහැ­ර­හැර ඇත්නම් ඒ අය සම්බ­න්ධ­යෙන්ද තොර­තුරු ඉදි­රි­පත් කරන ලෙස විපක්ෂ නාය­ක­ව­රයා ඉල්ලා සිටි­යේය.

14 Comments Text
  • Ashton690 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/10vGK
  • Luis410 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/7dkgI
  • Lynn2204 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/XR1N2
  • Adam2747 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/KDvrk
  • Jacqueline1868 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/Z0CPf
  • Jesse3696 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/CpNNF
  • Drew1817 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/2E1bx
  • Brandi1792 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/Xs2OZ
  • Cecilia1013 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/68Z6M
  • Cadence2178 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/IhgMP
  • Alexa856 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/bBZ3P
  • Florence4577 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/VKR2T
  • Tiffany499 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/GBEWS
  • Theresa3229 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/41oXK
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top