• Home
  • Uncategorized
  • ස්වෙිත අග්නි රුපයට නගන්නේ අධ්‍යක්ෂ මිචෙල්

ස්වෙිත අග්නි රුපයට නගන්නේ අධ්‍යක්ෂ මිචෙල්

Image

ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක මිසෙල් ෆොන්සේකා ස්වේත අග්නි නමින් ටෙලි නාට්‍යක් රූප ගත කිරීම ආරම්භ කර ඇත. මෙම නාට්‍ය රූප ගත කරන්නේ ගල්මුගව/ඇහැටු වැව/මීගලෑව යන දුෂ්කර ප්‍රදේශ වලය. 1980 දශකයෙහි දිළිදු පවුලක කතාවක් ඇසුරෙන් ස්වේත අග්නි දිග හැරෙ. කැමරා අධ්‍යක්ෂණය ඉන්දික බමුණු ආරච්චි. කලා අධ්‍යක්ෂණය සුරාජ් ඉද්දමල්ගොඩ. රංගනයෙන් අනුරු්කා පාදුක්කේ. සවේත අග්නි ඉතා කෙටි කාලයක් තුළ ස්වාධීන රූපවාහිනිය විකාශනය වීමට නියමිතයි.

සරත් චන්ද්‍රරත්න, රත්මල්ල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top