• Home
  • පරිසරය
  • රථ වාහන ධාවනයදි ආරක්ෂාවට නීති තදින් ක්‍රියාත්මක කරනවා

රථ වාහන ධාවනයදි ආරක්ෂාවට නීති තදින් ක්‍රියාත්මක කරනවා

Image

පොදු ජනයාගේ ආරක්ෂාව සහ රථවාහන විනය පිළිබඳව පවතින නීති ක්‍රියාත්මක කිරීමේදී පවතින බාධා නොසලකා නීතිය ක්‍රියාත්ම කරන බව ඇමැති බිමල් රත්නායක මහතා පවසයි. කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුර වාගේම මෑත කාලීනව සිදු වූ රිය අනතුරු ගැන අවධානය යොමු කරන විට මගී ආරක්ෂාව සහ රථවාහන විනය සම්බන්ධයෙන් බරපතළ සාකච්ඡාවක් සමාජය තුළ මතුව ඇති බවත් එහිදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හා බාධාවන් මතු වන බවත් කී ඇමැතිවරයා ඒවා නොසලකා මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය බවත් ප්‍රකාශ කරයි.

කතරගම සිට කුරුණෑගල දක්වා ගමන් කරමින් තිබු ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ ගැඔුරු හෙලකට පෙරළී යාම නිසා සිදු වූ අනතුරින් විසි දෙදෙනෙකුට අධික දිවි අහිමි වී ඇති අතර සෙසු තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා නුවරඑළිය, ගම්පොළ, කොත්මලේ සහ නාවලපිටිය යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා එදින ම සවස එම අනතුර සිදු වූ ස්ථානයටත්, එම අනතුරින් තුවාල ලැබූ මගීන්ගේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳව සොයා බැලීමටත් අගමැතිනිය සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා සමඟ එම ප්‍රදේශයට ගිය අතර අනතුරට ලක් වූවන් සමඟ සමීප කතා බහකද නිරත විය. එමෙන් ම ඒ අයට අවශ්‍ය සියලු පහසුකම් සොයාබැලීම් ද නොකඩවා කරන ලෙස අදාළ අංශවලට උපදෙස් ලබා දුනි

13 Comments Text
  • Bill2342 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Awesome https://shorturl.fm/oYjg5
  • Ashton4712 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Cool partnership https://shorturl.fm/XIZGD
  • Desirae2795 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Good https://shorturl.fm/j3kEj
  • Jonathan1984 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/9fnIC
  • Hayes4465 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/6539m
  • Angelica4924 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/YvSxU
  • Drake3353 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/YvSxU
  • Maximilian4402 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/68Y8V
  • Lorenzo2885 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/FIJkD
  • Mira4254 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/6539m
  • Olivia3222 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/oYjg5
  • Derek236 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/LdPUr
  • Felix586 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/f4TEQ
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top