• Home
  • සාහිත්‍යය
  • පෙර පාසැල්වියේ පසුවන ඔිබෙි දරුවාට සහය විය හැකි ආකාරයක්.

පෙර පාසැල්වියේ පසුවන ඔිබෙි දරුවාට සහය විය හැකි ආකාරයක්.

Image

ඔිබෙි දරුවාට පෙර පාසැල් මෙන්ම අසල් වැසි නිවෙස් වල සිටින සම වයසේ දරුවන් සමගින්ක්‍රියා කිරිමට අවකාශ ලබා දෙන්න ලබා දෙන්න මෙි අවශ්‍යතාවය ඔබ සපුරාලිම වැදගත් වන්නේ ඔබෙි දරුවන්ගේ ආනාගත ජිවිතයට . ඒය අතිශයෙන්ම වැදගත් වන නිසාය. මිත්‍රශිලි බව සහ බෙිදා හදා ගැනිම වැනි විශිෂ්ට ගුණාංග මෙි මිතුරු ඇසුර පදනමිව ඔුහුගේ ජිවිතයට ඵකතුවනු ඇත. දරුවන් සමගින් කියවිම හුරුකරන්න දරුවන් ප්‍රයකරන පාට පොත් පින්තුර පොත් හැකිනමි ඔුවුන්ට රැගෙන දෙන්න දරුවන් සමගින් පුස්තකාලයට යන්න සැම පුස්තකාලයකටම පාහේ ළමා අංශයක් ඇති බව ඇතැමි විට ඔබ නොදන්නවා විය හැක.

දරුවාගේ හැසිරිම පිලිබද අවදියෙන් ඉන්න ඔහුට ඵක්ඵක් ස්ථානවලදි සමාජයේදි හැසිරිය යුතු අකාරය හොද නරක පින් පවි යානාදි සමාජ සමිමතයන් පිලිබද වටහා දෙන්න ඵපනක්නොව ඔබ කියා දුන් ගුණාංගයන් කාරුනාවෙන් ඔහු අනුගමනය කරන්නේද යන්න පිිිිි ලිබද පසුවිපරමක් කරන්න.

තව කොටසක් ඉදිරියේ

අපේ මතා සගරවා කියවන්න

සරත් චන්ද්‍රරත්න රත්මල්ල.

5 Comments Text
  • Donovan1587 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Sign up for our affiliate program and watch your earnings grow! https://shorturl.fm/2bgBu
  • Xavier642 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Promote our brand, reap the rewards—apply to our affiliate program today! https://shorturl.fm/jbRgO
  • Colt2109 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Share your unique link and cash in—join now! https://shorturl.fm/2Q3n7
  • Linda318 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Join our affiliate program and watch your earnings skyrocket—sign up now! https://shorturl.fm/AZ1go
  • Ada1686 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/bPEsP
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top