ලග එන ඉල්මාහේ සැමරුම

Image

රෝහණ විජේවිරනම් උුම් මිනිසා මට මුලිම්ම හමුවුයේ මිගමුවෙි මුනක්කරයේ පාන්බෙිකරියේ දිය . මොහොතක් මගේ මුහුණ ෙදස බලාසිටි ඔහු. මල්ලි අපි නැවත ඉගනගමු. එහෙම කිවෙි. මිට දශක හතර හමාරකට පමණ ඉහතය. පැයක්පමණ මා සමග කාලය ගත කළ මෙි සොදුරු මිනිසා. නැවත මා හමුවන බව පවසා පිටව ගියේය. මා හිස මත බලාපොරොත්තු ගොන්නක් ආනාගතයට ලබා දෙන බවට පොරොන්දු වෙමනි.පසුව දින දෙකක් ඇතුලත මා සොයා තවත් තරුණයෙක් පැමිණියේ පොත් මිටියක් අතැතිවය . අපි හෙට ඉදන් නැවත ඉගන ගනිමු. මට ඇති වුයේ ඉහමත් සතුටකි. තවත් මාස දෙකක් ගත වුණි. රෝහන විජේවිර සහභාගි වන දැවැන්ත රැළියක් මිගමුව නගරයේ පැවැත්වනි.මමද රැ්්ලියට සහභාගිවුණි. අති විශාා ල ජනතාවක් ඒම රැළියට සහභාගි වුණි.

88 වර්ෂයේ මා අත් අඩංගුවට පත්වන විට පක්ෂයේ පුර්නකාලිනයකු ලෙසමා වැඩ කරමින් සිටියේය. ඒය නොවැමිබර් මසයේ නොවුනත් දැඩිව භිෂණය වෙිලාගත් කාල වකවාණුවකය. තම සහෝදර සටන් සගයන් දවා අලු කල ඒ මහා භිෂණ යුගය අප කාටත් අමතක කළ නොහැකිය. අමිමට තාත්තව පුතා දුව අහිමි කළ දුවට තාත්තා අහිමි කළදුවට තාත්තා අහිමි කළ ඇල දොළ ගංගා තුල තරුණ මළ කදන් පහකර හැරු පාපතර අලු ගෝ සුවන්ගේ දැත් වලින්මෙි මහ පොළවට ඒක්කළ ලේ කදුළු ගංගාව සිහිපත් කරන ඉල්මහේ සැමරුම දෙකට බෙදි සැමරිමට දෛවය ඉඩ දුන්නේ ඇයිදැයි. හදවතට නැගෙන ප්‍රස්නයකි ඇයි ඒව නැගි සිටිමට බැරි දැන් ජනතාව බලය ලභා දි තිබෙි ඒය අප ලැබු ජයග්‍රහනයකි.මියගිය සගයන් සමරා සපත කළ යුත්තේ ඔබ පැතු ලෝකය. අප දැන් අතපත් කර ගත්තෙමු. දැන් අපට සතුටක්ද දැන් අප කල්පනා කළයුත්තේ බෙිදි වෙන් වි ඉන්නවාද ඒකට ඒක්වි වැඩ කරනවාද යන්නයි අප වෙන්ව හිටියොත් සතුරන් නැවත අපව පරාජය කරනවා නියතයි.

බක්මාසේ සොදුරු දාක මිහිකත සැලුනා

පිපි ඒරබදු පොකුරු සැළි බිම ඇද වැටුනා

සරත් චන්ද්‍රරත්නරත්මල්ල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top