• Home
  • දේශීය
  • මහින්දරාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි අත්අඩංගුවට

මහින්දරාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි අත්අඩංගුවට

Image

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරී නෙවිල් මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (2) නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කලේය.

රුපියල් මිලියන 28කට අධික වටිනාකමක් ඇති වත්කම් සහ දේපොළ උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා අත්අඩංගුවට පත්විය.

ඡායාරුුු අන්තර්ය ජාලයෙන්

1 Comments Text
  • 747agentlogin says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Playing at 747agentlogin has been such a smooth ride lately. The support team always jumps in when I need a hand and the bonus rounds just keep getting better. I genuinely enjoy logging in every single day. 747agentlogin
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top