මලිමා කාන්තාවෝ බහුකරයක් මෙවර පාර්ලිමෙින්තුවට
කුස්සියෙන් අරගලය පටන්ගත් මෙරට කාන්තාවෝ ඒක මිටට ඒකරාශි වෙිමින් විදිබැස මාලිමාව දිනවන්නට දිවා .රැ වේසුනේ තම.දරැවන්ට රටට යහපතක්…
ජනතාවට වඩාඉහලින් යන ප්‍රතිපත්තියක් අපට තැති බව…
‘ජනතාවට වඩා උඩින් සිටීමට උත්සාහ නොකරන, බලය ගැනීමට පෙර තිබුණු කැපකිරීම, තම පක්ෂයේ ප්‍රතිපත්තිය‘ බව ජනාධිපති අනුර කුමාර…
වතු කම්කරැවන්ගේ නායකත්වයේ හඩ අම්බිගා
ජානතා විමුක්ති පෙරමුන වු කලි මනුස්සත්වයට සහෝදරත්වයට මුල් තැනක් දෙන පක්ෂයකි ඒය ඉතිහාසය පුරාම ඔවුන් ඔප්පු කර හාමාරය…
විජිත හේරත්ගේ මනාප ලක්ෂ හත ඉක්මවයි.
ලංකා මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයකු ලබාගත් වැඩිම මනා ලබාගනිමින්, ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රිත් නායක විජිත හේරත් මහතා සුවිශේෂ…
මහ කන්නයේ වී මිලදී ගන්න බිලියන…
මහ කන්නයේ වී බිලියන 30 කට මිලදී ගැනීම සදහා මුදල් අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇතැයි කෘෂිකර්ම, ඉඩම්, පශු…
14 පස්සේ ඇමැතිවරුන්ට කොළඹින් ගෙවල් නෑ
නොවැම්බර් 14න් පසු හදන ආණ්ඩුවේ කිසිම ඇමැතිවරයකුට කොළඹින් නිවාස නොදෙන බවටජනාධිපති . ප්‍රකාශ කළේය, ජාතික ජන බලවේගය මාතරදී…
පොදු ස්ථානයක දී පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම්…
පොදු ස්ථානයක දී පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා…
දීපාවලී අද
හින්දු භක්තික ආගමික උත්සවයක් වන දීපාවලී උත්සවය අදට (31) යෙදී තිබේ. අයහපත පරදවා යහපතත්, අඳුර පරදවා ආලෝකයත් ජයග්‍රහණය…
ඉන්දීය ගුවන්යානාවල බෝම්බ සිද්ධි පිලිබද CIDයෙන් පරීක්ෂණයක්
ඉන්දියාවෙන් පැමිණි ගුවන්යානයක බෝම්බයක් තිබෙන බවට දුන් තොරතුර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ඇමැති විජිත…
ඩෙංගු නිතර හිස ඔසවයි
ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් හතළිස් දෙදහසකට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය…

















