දුදරුවන්ට හිතකර නොවන භාණ්ඩ වෙෙළඳපොළට නිකුත්වීම වළක්වන්න තිරන ගන්නවා
දරුවන්ට අහිතකර භාන්ඩ නිකුත්වීම වැළැක්වීමට පියවර ගන්නා බව ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවසිය මේ සම්බන්ධයෙන් නිර්දේශ නිකුත් කිරීම සඳහා කමිටුවක් […]
ලංකාවෙි සැම රෝහලක්ම ආවරණය වන පරිදි රාජ්‍ය ඔසුසල පිහිටුවීමේ…
රටෙි පවතින සියලුම රෝහල් ආවරණය වන පරිදි රාජ්‍ය ඔසුසල පිහිටුවීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා […]
වෘත්තීය සමිතිවල සාධාරණ ඉල්ලීම් ඉටුකිරීමට කැපවිමෙන් වැඩ කරනවා. සෞඛ්‍ය…
ඇමතිවරයා මෙි බව කියා සිටියේ සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා සිදු […]
වෛද්‍ය නලින්ද සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ අරඹයි
වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අද (19) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාර ගන්නා ලදී. සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාරගැනීමෙන් […]
ඩෙංගු නිතර හිස ඔසවයි
ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් හතළිස් දෙදහසකට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි. […]
හොර ඉමියුනොග්ලොබියුලින් ගෙනා සිද්ධියට ඇල්ලුවේ හාල්මැස්සන්!
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හාල්මැස්සන් බවත්, ඊට සම්බන්ධ තෝරු මෝරු […]