• Home
  • විද්‍යා
  • හොර ඉමියුනොග්ලොබියුලින් ගෙනා සිද්ධියට ඇල්ලුවේ හාල්මැස්සන්!

හොර ඉමියුනොග්ලොබියුලින් ගෙනා සිද්ධියට ඇල්ලුවේ හාල්මැස්සන්!

Image

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හාල්මැස්සන් බවත්, ඊට සම්බන්ධ තෝරු මෝරු සිටින බවත් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විද්වත් සංගමය චෝදනා කළේය.Sri Lanka Latest News‍

මෙම සිද්ධියේදී වගඋත්තරකරුවන්ගේ නීතීඥවරයාද අධිකරණය හමුවේ කියා සිටියේ මෙහි මහමොළකරුවන් කැබිනට් එකේද සිටින බවය.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයීම් අංශයේ උසස් නිලධාරීන් සිව්දෙනෙකු මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

<label for="comment">Comment's</label>

Scroll to Top