බාතියට වෙඩිතැබුවෙි ඇයි ?දැදුරුඔය නිමිනයේ ආඪම්බරයා නමින් විරුදාවලි ලද මෙි අහිංසකයා වන්නියට ආඩම්බරයක් ගෙන දුන් හෛත්ති රාජයකි මෙි පාපතර
ක්‍රියාා සිදුකළේ මන්ද වන්නි වන පෙතසුවද කළ අහිංසක බාතිය ාා වරදක්කළාද.මාස ගනනාවක් දුක්විද ම්න් අඩමින් වැටම්න් වෙිදනා දරමින් අවසානයේ දක්වද මියයන්න සිදුවිය .මෙි භාතියගේ මරනය ලංකාවම කම්පාවට පත්කළ සිද්දියක් වුනි. ලෝක අවදානයද භාතියට යොමු විය. භාතියගේ ජිවිතය බෙිරා ගැනිම සදහා නිලධාරින් වැසියන් වෙිදනාව තරුලු කරගෙන දිවා රැ වෙිහෙසක් ගත් බව අප ඇසින් දුටුවමි. ඇත්තෙන්ම භාතිය ඒතරමිම වාසනාවන්තය .කාළකන්නි මනිසුන් ලෝකයේ කොහෙත් සිටිති. භාතිය වෙනුවෙන් රටක් කදුළු හෙලුහ. භාතිය තම රැළේ උන් වෙනුවෙන් තම ජිවිතය පුජා කළේය.ඇසියතු ප්‍රශ්න ගනනාවකි. පසු ගිය රජයන්
විසින් අලි මිනිස් ගැටුමට විසදුමක් නොලැබුනේඇයි? වසරකට අලියන් 600යක් පමන මියයන්නේ ඇයි?පරිසර වෙිදින් අසන ප්‍රස්නයක්. අලි වෙසන වනාන්තර අසළ ජානාවාශ බිහිවුනේ කේසේද. වනාන්තර අසළ මහා පරිමාන වගා බින් අති වුනේ කොහොමද ගොවියන් තම වගා බිමි මහා පරිමාන ව්‍යාපාරිකයන්ට අලිවිකරන්ට පෙලබුනේ මන්ද.සතුන්ගේ නිජබිම පැහැරගත්තේ කවුරුන්ද.භාතිය වන් සුන්දර අලිඇතුන් මිය යන තෙක් අපි තව තවත් බාලා සිටිමුද.මාලිමා රජය බලයට පත්කරගත්තේ මෙවන් කරනා වලට විසදුමි සොයා ගැනිමටය. ලොකු අභියෝගකි ඒහෙත් ජනතාවට මාලිමාරජය ගැන ලොකු විශ්වාශයක් පවති.ඒය හැබැවකි.බාතියට වෙඩි තැබු දඩයක්කරුට සොභාදහම නිසිපාඩමක් උගන්නාවි ඒතෙක් අපි බාලා සිටිමු භාතියගේ ජිවිතය බෙිරා ගැනිමට උදවි කළ හැමෝටම පිං භාතිය නුබ නැවත අප අතර ඉපිද දැදුරුඔය නිම්න වන පෙත සුවද කළ මැනව.
සරත් වන්ද්‍රරත්න රත්මල්ල





