කුහක කම් අතහැර අනුරට සහයෝගය දෙන්න.

Image

ලංකා ඉතිහාසයේ ප්‍රතම වතාවට දුක් විදින ජනතාවට බලය අත් පත් කර ගැනීමට හැකි වූයේ අනුර සහෝදරයාගේ නායකත්වය නිසාවෙනි.ඔහු භාවිතා කළ දියුණු උපාය උපක්‍රම මේ  ජයග්ග්‍රහණයට හේතු සාදක වූ බව අප අවිවාධිකයෙන් පිළිගත යුතු ය. එබැවින් ඔහුට වෛර නොකොට සහයෝගය ලබා දීම අපගේ යුතුකමකි. 1971 මිය ගිය සහෝදරයින් වෙනුවෙන්ද, 88/89 මිය ගිය සහෝදරයින් වෙනුවෙන්ද ඔහු යුතුකම ඉටුකර හමාරය. එය කල්පනාවට ගෙන අනුර සහෝදරයාට ස්තූති කිරීම, ඔහු රැක ගැනීම අපේ යුතුකම නොවන්නේද.හොරු තක්කඩියන් අනුර සහෝදරයාට වටකොට පහර දෙන්නට සැලසුම් දියත් කරන මොහොතක අපි එකමුතුව අනුරට සහයෝගය ලබා දීමට නිහතමානී වන්නේනම් අපි සැබෑ විප්ලවවාදීන් නොවන්නේ ද.

සරත්චන්ද්‍රරත්න, රත්මල්ල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

<label for="comment">Comment's</label>

Scroll to Top