කලු මිනිසුන් සුදු ඇදෙගන දේශපාලනයට ඒකතුවන්නට පටන් ගත්තේ 1977න් පසුව බව කාටත් නොරහසකි . සිරිමාවෝ රජය කාලයේද මැරයන් දේශපාලනයේ නොසිටියාම නොවෙි .බෝමිබ පාල වැනි අයද මැර දේශපාලනයේ නියලි සිටි බව කවුරුත් දනිති .77න් පසු ජේ අර් ජයවර්ධනද දරුණුගනයේ මැරයන් ආරකසා කරමින්
ලංකා සමාජයට නරක ආදර්ශයක් පෙන්නුම්කළේය .විවෘත ආර්ථකයට මුවාවි රටතුලට නිති විරෝධි භාණ්ඩ ගෙන ඒමට ඒම වකවානු වල ඉඩ ලැබිණි ඒ සදහා රාජ්‍ය නිලධාරින්ගේද. සහය ලැබිණි. හැමෝම නොවෙි. රාජ්‍ය ත්‍රස්තවාදයද ඉස්මතු වෙන්නටවිය. ගංජා අබින් වැනි මත් ද්‍රව්‍යට වඩා හෙරොයින් වැනි අති භායානක මත් කුඩු රට තුලට පැමිණ තරුණපරපුර ගිල ගත්තේය. මෙම ව්‍යාපාරවලට රජයේ සමහර නිළධාරින්ද හවුල් වන්නට විය.
ප්‍රෙමදාස යුගය චන්ද්‍රකා යුගය ද.පතාලයට රිසිසේ වැඩෙන්නට ඉඩ ලැබිණි. පාතාලය සමග දේශපාලන හිතවත්කම් බැදිණි. මහින්ද යුගයේද මෙවැනි දරුණු අපරාඅපරාධ කාරයින්ට තම ව්‍යාපෘතිය කරගෙන යාමට සහන ලැබිණි. ඒහි ප්‍රතිපලයක් ලෙස දකුණ මත් කුඩු වලින් වසා ගත්තේතරුණ පරපුරක් .වර්ථමානය මෙම දරුණු වෘයසනයට මුහුණ දෙමින් සිටි. අයිස්කියන මත්ද්‍රවය ගෙයක් ගෙයක් ගානේ අුවිදමින් සිටි.
වසර ගනනාවක ජා. වි. පෙ. ව්‍යපෘතියේ සුජාත උපත අනුර කුමාර දිසානායක බව යහපත් රටක් වෙනුවෙන් සටන් කළ හැමෝම දනිති. දැන් රටෙි පුරවැසියා අනුර සහෝදරයා. රජය ජනතා විමුක්ති පෙරමුණ. දැන් රට හදන මහා බළකදවුරක් බලයට පැමිණ වසරක් ගෙවන විටහොද කළමණාකරගෙන හමාරය. දැන් රට යහපත් වෙමින් ඉදිරියට ගමන් කරමින් සිටි.අමතක කරන්නට ඒපා මෙම ගමනට විරුද්දව තවත් ලොකු බල ඇණියක්ක්‍රියාත්මක වන බව . ඒය පරාජය කළ යුතුය .ඒය කළ හැක්කේ ඉවසිමෙන් මාලිමා රජයට සහයෝගය දිමෙන්. දැන් දැන් දරුණු ගනයේ අපරධ කරුවන් සංව්ධාන වෙමින් රජය පෙරලන්න උත්සහයක යෙදමින් සිිිටි. ඒයද පරාජය කළ හැක්කේ රජයේ තිරන වලට සහයෝගය ලබා දුන්නොත් පමණි.රට තුල සිදුවන සිදුකරන මහපරිමානයේ අපරාධවලට රජයේ සමහර නිළධාරින් සංබන්ධ බවට මාධ්‍ය වාර්ථාකරමින්සිටි. මුල අග සොයාගන යන විට තත්වය බියකරුය. ලස්සන රටක් ලස්සන දරුපරපුරක් ඒකම විසදුම මාලිමාව.
සරත් චන්ද්‍රරත්න රත්මල්ල.
ඡායාරුපය අන්තර්ජාලයෙන







