• Home
  • පරිසරය
  • ලංකාවම ලස්සන කරමින් ගල්ගමුව වනපෙතේ සැරි සැරු කාවන් තිස්ස ඇත් රාජා

ලංකාවම ලස්සන කරමින් ගල්ගමුව වනපෙතේ සැරි සැරු කාවන් තිස්ස ඇත් රාජා

Image

කාවන් තිස් ඇත් රාජා මිය යාම ලක්වැසි කාටත් සංවෙිදි පුවතක් වුනා. තාමත් කාවන්තිස් ගැන පුවත් මවනවා. ඒ තරමට කාවන්තිස්ස දෙස් විදෙස් මිනිසුන්ගේ හදවත් තුල

ජිවත් වු අහිංසක සතකි. කාවන්තිස්ස මිනිසුන්ට වඩාත් සමිප වුනේ. තම රැළට නායකත්වය දෙමින් කාසිකොටෙන් පාර මාරු වන අවශ්ථාව. ඒම අවශ්ථා ව ලොවම මවිත කළදර්ශනයක්

වුනා. ඒහෙත්අලි ජිවත් වු ගල්ගමුව අවට පුංචි වනාන්තර ව්‍යාපාරකයෝ අත්පත්කරගන්නා මොහොතේ සුලු පිරිසක් . හැරෙන්න කිසිවෙක් කතා කළේ නැහැ.

අද ගල්ගමුව අවට අලි ජිවත් වු වනපෙත් අත්පත් කරගෙන චිචිධාකාර බෝග වාගාකරලා. ඒවට කවුරුත් කතා කළේද නැ. මාලිමා රජය බලයට පත්වු පසු තමා අලින්ට ජිවත් විම සදහා අචශ්‍ය

පරිසරයක් ගොඩනගන්න කතිකාවක් ගොඩ නැගුනේ.අනුර ජනාධිපති තුමාගේ රජයෙන්.වනසතුන්ට ආරක්ෂාවක් ලැබෙන බවට ජනතාවට විශ්වාශයක් තියෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top