• Home
  • Uncategorized
  • රජයෙන් රුපියල් කෝටි 4600 ක් ගොවියාට– වී මිලදී ගැනීම ඇරඹේ

රජයෙන් රුපියල් කෝටි 4600 ක් ගොවියාට– වී මිලදී ගැනීම ඇරඹේ

Image

යල සහ මහ දෙක­න්නයේ වී නිෂ්පා­ද­නය මෙට්‍රික් ටොන් මිලි­යන 5 ඉක්ම­වනු ඇතැයි හෙක්ටර් කොබ්බෑ­ක­ඩුව ගොවි පර්යේ­ෂණ හා පුහුණු ආය­ත­නයේ අධ්‍යක්ෂ, මහා­චාර්ය ඒ. එල්. සන්ධික මහතා පවසයි. ගොවි­ජන සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රිස් ජන­රාල් ධම්මික රණ­තුංග මහතා සඳහන් කරන්නේ වී ගොවියා වෙනුවෙන් රජය මෙවර රු. මිලි­යන 46,000කට ආසන්න මුද­ලක් (කෝටි 4,600ක්) වියදම් කර ඇති බවයි.රජය වී අලෙවි මණ්ඩ­ලය මඟින් වී මිල දී ගැනී­මට රු. මිලි­යන 6,000ක්, ඔඩ­පණ ණය ක්‍රමය යටතේ වී මිල දී ගැනී­මට රු. මිලි­යන 10,000ක්, දිට්වා වගා හානි පූර්ණය සඳහා රු. මිලි­යන 8,866ක්, වැව් අමුණු, ඇළ මාර්ග ප්‍රති­සං­ස්ක­ර­ණය සඳහා රු. මිලි­යන 5,788ක්, පොහොර සහ­නා­ධා­රය සඳහා රු. මිලි­යන 13,492ක් සහ එම සහ­නා­ධා­රය නිශ්චිත මිලට ලබා­දීම සඳහා තවත් අම­තර රු. මිලි­යන 1,840ක් එම කෝටි 4,600ට ඇතුලත් බව රණතුංග මහතා සඳහන් කරයි.මෙතෙක් හෙක්ට­යා­ර­ය­කට රු. 25,000 බැගින් වාරික දෙක­කින් ගෙවනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top