කාවන් තිස්ස නරුම මිනිසුන් විසින් ලංකාවට අහිමි කළා. අතිත දේශපාලනය නොහික්මුනු අරමුණු කළමණාකර ගැනිමට නොහැකි වුනිසාවෙන් මෙවැනි
වටිනා සමිපත් අපට අහිම වෙනවා. සතා සිවුපාවාට ආදරය කරන මිනිසුන් අපට අහිමි විම. මෙිවැනි සිද්දිවලට . බලපාන තවත් කරුක්
කේසේ හෝ වර්ථමාණ රජය පිලිබද ජනතාවට ලොකු විශ්වාශයක් තියනවා මෙි රට හොද අතට ගෙන ඒන බවට.ඒතෙක් ඉවසා සිටිමු. කවන් තිස්ස නුබ මරනයට පත්කල
අයව සොභාදහම පිළිතුරු දේව්.







