• Home
  • දේශීය
  • ප්‍රදේශිය සභා බහුතරයක් මාලිමාවට

ප්‍රදේශිය සභා බහුතරයක් මාලිමාවට

Image

ගමෙි වැවි ටික පාරවල් ටික ගමෙි පරිසරය ලස්සනට හැදෙන හැටි ඉදිරියට බලන්න පුලුවන් මාලිමා රජය ස්ථරවම ගමෙි වෙනස ඇති කරනවා.

ගමෙි වැවි වැඩි කොටසක් කැලැවේන් යට වි තියෙනවා . ඒම වැවි නැවත පිලි සකර කිරිමෙි වග කිම මාිමා රජයට පැවරි තියෙනවා තවද කු ණු

වලින් වැසි ඇති ගමෙි නගර පිරිසුදු කර ගැනිමත් ලස්සන කර ගැනිමෙි හැකියාව ප්‍රදේශිය සභාවට පැවරි තිබෙනවා . පැවති.ආන්ඩුවලට වඩා හොද ප්‍රදේශිය

සභාවක් ගමට ලැබි තියෙනවා මාලිමා රජය ගැන ලොකු විශ්වාශයක් ගමෙි ජනතාව ඇති කරගෙන තියෙනවා . හොද මන්ත්‍රි කණ්ඩායමක් සමග හොරකම

දුෂණය වංචාව නැති රජයක් බවත් අවංක දේශපාලන නායකයන් ඉන්නා පක්ෂයක් බවත් මෙි වන විට ජනතාව අතරේ විශ්වාශයක් ඇති බව කිව

යුුය ඡයාරුපය අන්තර් ජාලයෙන්

සරත් චන්ද්‍රරත්න රත්මල්ල

1 Comments Text
  • Jayden4958 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/A5ni8
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top