එජාපයේ මහලේකම් වැඩ භාර ගනී

Image

එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් ලෙස පත් වූ තලතා අතුකෝරළ මහත්මිය සිය ධුරයේ වැඩ කටයුතු  සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අරඹ කළාය.

ඇයව මෙම ධුරය සඳහා පසුගියදා පත්කළේ හිටපු ජනාධිපති, එජාප නායක රනිල් වික්‍රමසිංහ විසිනි.

මෙම අවස්ථාවට එම පක්ෂයේ නායකයන’ පැමිණ සිටියහ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

<label for="comment">Comment's</label>

Scroll to Top