TRENDING
ඩැන් ප්‍රයසාද් වෙඩි ප්‍රහාරයකින් මරු වැලද ගනි.
ප්‍රබළ සමාජ ක්‍රියාකරයකු වු ඩැන් ප්‍රයසාද් 22 වෙනි දින රාත්‍රයේ කොළොන්නාවෙි ලක්සද නිවාස සංකිරනයේ සිදු වු වෙඩි තැබිමෙන් බර පතල […]
අති උතුමි කාදිනල් මැල්කමි හිමි වතිකානයට
23වන දිනඅති උතමි කාදිනල් මැල්කමි රංජිත් හිමිපාණෝ වතිකානය බලා පිටත්ව ගියහ. වතිකානයේ ශාන්ත පිතර චතුරශ්‍රයේ 26 දින පැවැත්වෙන ශ්‍රද්ධෝත්තම ප්‍රැන්සිස් […]
හෙට කමිකරු දිනය
ජනතා විමුක්ති පෙරමුන හෙටකමිකරු දිනය සමරන්නේ ගාලුමුවදොර පිටියේ ඒය ලංකා ඉතිහාසයේ සුවශේෂි අවශ්ථාවක් කමිකරු ජනතාවගේ ජයග්‍රහණ සමරන දවස සමස්ථ වැඩකරන […]
ස්වෙිත අග්නි රුපයට නගන්නේ අධ්‍යක්ෂ මිචෙල්
ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක මිසෙල් ෆොන්සේකා ස්වේත අග්නි නමින් ටෙලි නාට්‍යක් රූප ගත කිරීම ආරම්භ කර ඇත. මෙම නාට්‍ය […]
රෝහන විජේවිරනම් සැබැ මිනිසාගේ අදහස සැබැ වුණිද.
ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැගිම උදෙසා විජේවිර කළ කැ ප කිරිමි අපමනය ඒ බව ජ වි පෙ ඉතිහාසය හාදාරද්දි අප […]
සාමකාමි මැතිවරනයක් සියයට හැටක් ඡන්දය දෙති
මැතිවරන කාර්යාල තොරතුරු අනුව ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් සියයට 55ත් – 60ත් අතර ප්‍රතිශතයක් පුංචි මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර කරයි. වැඩිම […]
FEATURED POST
අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය නැහැ – වැඩබලන පොලිස්පති
රජයේ ප්‍රතිපත්ති සමඟ අපරාධකරැවන්ට රැකවරණය හිමි නොවන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසිය ඒ මහතා මේ බව සඳහන් කළේ […]
සහතික මිලට මිස වැඩියෙන් සහල් විකුණන්න ඉඩක්…
රජය විසින් පනවන ලද සහතික මිලට මිස වැඩියෙන් එක සහල් ඇටයක් හෝ විකිණීමට ඉඩක් නැති බවත් කෙටි කලකින් සහල් ගැටලුව […]
අමැති නිලධාරි අතර තටමන සිංහල ඉංග්‍රිසි කලවම්…
රජයේ උසස් යැයි කියා ගන්නා නිලධාරි ඇමති වරැන්සමග කරන සම්මුක සාකචිචා වලදි තටමන ඉංග්‍රි සි සිංහල කලවම් කරමින් කතා කරන […]
77 සැබැම නිදහසක් කරගැනිම අපගේ වග නිමකි.
මෙවර 77 වන නිදහස් උත්සවය සමරන්නේ ජ වි පෙ නායක අනුර කුමාර දිසානායක විම ලංකා ඉතිහාසයේ ප්‍රබල සිදුවිමක් වාගේම මුලුලෝකයේම […]
ආර්යාව . බාර්යාව. නැති ලස්සන නිදහස් උස්සවය.
ලංකා ඉතිහාසයේ චාමි ලස්සනම වැදගත් 77 වන නිදහස් උස්සවය . සුවහසක් ජනතාවගේ ආඩම්බරයට පාත්‍රවිය. පසු ගිය කාල වකවානු වල ජේ […]



















