ප්‍රදේශිය සභා මතිවරණය මොවර කොැනද?

Image

විශාල ජනවරමක් ලාබා ගත් මාලිමා රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු කරගැනිම උදෙසා විශාලවෙහෙසක් ගන්නා බව නොරහසකි

මෙි කෙටි කාලය තුල ජනතාව සතුටට පත් ක්‍රයා දාමයන් රාශියක් රට හමුවෙි තාබා ඇත’ ඒහි ප්‍රදාන තැනක් ගන්නේ නාස්තිය හොරකම දුෂනය වංචාව’

මලිමා රජයෙන් නොකරන බවට ජනතා විශ්වාශය රාදා පවති. වත්මන් රජයට තව තවත් කාලය දිය යුතු බව ජනතා මතයෙකි. තවද හොරැ ඇල්ලිමට

අපේහෝසත් රජයක් ලෙස ‘ විශාල ජනමතයක් මෙි වන විට රට තුල ගොඩ නැගමින් පවති .. ඉහළ රජයේ නිළධාරින් හා දේශපාලකයින්

ඒක්ව මහා පරිමාන වංචාවන් කල ආකාරය හෙලි විම හමුවෙි ජනතාව භිතියට පත්ව සීටි. විපක්ෂය’ රජය පෙරලන්න බිමි මටිටමෙන් සංවිධා න

ගතවෙමින් සිටින අතර’ මාලිමා හිතවෙතුන් හා ජවි පෙ අතරද පුංචි පුංචි මත ගැටුමිද නැතුවා නොවෙි. ඒ වාසිය ලාබා ගැනිමට විපක්ෂය ලොකු

පොරයක් අල්ලති. මෙි කාරණා රජය කල්පනාවට ගත යුතුය . මෙි වන විටද . මාලිමා රජයට ප්‍රදේශි සභා ජය ගන්නට නොහැකි බවද බහුතර මතයකි

.වාම දේශපාලන කන්ඩායමි මාලිමාව සමග ඇති වෛරය පිරිමහා ගන්නට නොගැල පෙන්නාවු උද්ගෝෂණ රැළි පටන් ගන්න උස්සහා

කරන බවක කසුකුසුවක්ද ඇසෙමින් පවති

සරත් චන්ද්‍රරත්ත රත්මල්ල

ඡායාරුපය අන්තර්ජාලයෙන් උපුටාග්නා ලදි

5 Comments Text
  • Mya2572 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Very good https://lc.cx/xjXBQT
  • Silas2156 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Good https://lc.cx/xjXBQT
  • Joyce1068 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Awesome https://is.gd/N1ikS2
  • Mario4536 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Awesome https://is.gd/N1ikS2
  • Bennett1413 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Very good https://is.gd/N1ikS2
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top