• Home
  • දේශීය
  • බුදුන්ගේ ධර්මතාවයට නොගැලෙපෙන.සග ගිහි ඒකමතුව.බුදුන්ට කරන අපහාසයකි.

බුදුන්ගේ ධර්මතාවයට නොගැලෙපෙන.සග ගිහි ඒකමතුව.බුදුන්ට කරන අපහාසයකි.

Image

්‍ර

හාමුදුරුනමක් පසුගිය දිනක සිරගතවිම හේතුකාරනා කරගෙන.තවත් හාමුදුරුවෝ පිරිසක් සිරිගතවු හාමුදුරුවන්ගේ. සිවුර ගැලවිම සංබංධව විරුද්දත්වයක් රජයට පාමින්

අරගයක් පටන් ගැනිනි. තාමත් විිිිිිසදුමක් නැති මෙි සග අරගලය නඩු හබ වලටද මැදිහත් වෙමින් විසදු සොයා ගැනිමට දුෂ්කරගමනක යෙදමින් අරගල කරති.. කේසේ හෝ

දැන් දැන් දේශපාලන මැදිහත් විම් මෙම අරගලය ඇතුලේ දකින්නට ලැබිම කණගාටුවට කරුනකි.සමහරක් මෙි සග අරගලය විපක්ෂ පාක්ෂික ඒකමුතුවක් ලෙසද හදුන්වෙති.

තවත් සමහරක්. මෙම අරගලය අනුර පාලනය අපහසුවට පත්කොට .වපක්ෂයට බලය ලාබාදිමට ගන්නා උස්සාහයක් බවද පෙන්වා දෙති.

කේසෝ හෝ මෙි හාමුදුරුවරුගේ අරගලය නිසා බුදුදහමට ලොකු හානියක් සිදුවෙනවා. ඒය අනුර ජනාධිපතිවරයාට වාසිදායක බවක් රට ඇතුලේ සිදුවෙනවා.

දියනු උපක්‍රම පාවිචිකර දියනු සාකඡ්ඡා මතින් මෙි ගමන යන්න තිබුන තැන දේශපාලනය අත පෙවිම මත දැන් තත්වය දරුණු මාවතකට හැරි ඇති බව

ජනතාවගේ අදහසයි.බෙෘද්ධයෝ හොද මිනිස්පවුරක් දැන් මෙි පවුර අනුර ජනාධිපති අතට පත් විහාමාරය මහා කුලුගෙඩි පහාරවල් යෙදුවත් බිද හෙලිය නොහැකි බව ස්ථරය

අනුර ජනාධිපතිගේ කදවුර සංවිධානාත්මක බල කදවුරකි.විනය ගරුක දේශපාලන පක්ෂයකි. වර්ථමාන රජය සමග හැප්පෙන්නත් හොද භාෂා විලාෂයක්

තිබිය යුතුය. අනුර ගේ දේශපාලන කදවුර මනා හැඩ වු භාෂා විලාශයක් අනුගමනය කිරිම පක්ෂය ලබා ගත් දියණු ක්‍රමවෙිදයකි

0000000+

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top