සිවුර දරා ගත් සමහර භුක්ෂු කණ්ඪායඹි වර්ථමාන රජය නිරාගමික ආණ්ඩුවක් යැයි ජනතාවට මතයක් ගොඩ නගන්න උස්සාහ ගන්නවා. ඇත්තෙන්ම රජය ඒහෙමද
ඇයිබොරුව ජනගතකරන්නේ .පවි නැද්ද මෙිඅයව හතර මහ අපායේ යන්නේ නැද්ද. යනවා .රජය හා ඒහි නායකයෝ ගමිවල හොද පවුල් වල බෙෘද්ධයෝ. ඉතින් මෙි අය කොහොමද
නිරාගමිකයෝ වෙන්නේ. මෙි ජනගතකරන්නේ අමුලික බොරුවක්. …රට ආර්ථක සමාජ දේශපාලන වශයෙන් ඉදිරියට ටන අවශ්තාවක රජයට සහයෝගය දෙනවා විනා රජයට හතුරුකමි කිරිම
ඇත්තෙන්ම කැතැයි හාමුදුරුවනේ. ඹබ වහන්සේලා මෙි කරන අරගල වලින් මෙි රටෙි අනාගත දරුපරපුරට කරන නිගාවකි.
දෙවන ලෝකයෙන් පස්සේ ජපානය ගොඩ නගන්න පෙර මුන ගත්තේ .වයසක ජපන් ජාතිකයන් වැඩ බිමිවල නිකමි වැඩ කරලා තියෙන්නේ.ඒ රටවල් ගැන ඉතිහාසය කියවන්න හාමදුරුවනේ
රජයට වුදවි කරිම තමයි අද දවසේ කළ යුත්තේ දුප්පත් අහිංසක මිනිසුන් නොමග යවන්න ඒපා ආගමික වශයෙන් .දුප්පත් පවුලකින් වැරදි කරන්නේ නැති ජනනායකයෙක් ජනතාව පත්කර ගත්තා
ඉතිහිසයේ කවරදාකවත් නොවු සිද්දියක්. හොද ඇමති මණ්ඩලයක් .ඹවුන් දිවා රැ නොනිදා වැඩකරනවා ඒ ක්රියාවලිය ඇස් මනා පිටම පෙනෙන්න. දකින්න ලැබෙනවා නමි අපි විරුද්ද විම
සධාරනද අපේ හාමුරුනේ කැත වැඩ නවත්තමු ඔවුන් රට හදනවානමි ඔවුන්ට උදවි කරන්න පිරිසුදු හදවතින් ඒකතු වන්න.අනුරාධපුරය ඉතිහාසය විසින් අපට අයිති කර දුන් ජාතික වස්තුවක්
ඒය අමතක නොකරන්න.







