• Home
  • Uncategorized
  • හිටපු ජනපතිවරු ගම්බිමි වලට යයි.ජනතා පොරෙන්දු ඉටුවෙයි

හිටපු ජනපතිවරු ගම්බිමි වලට යයි.ජනතා පොරෙන්දු ඉටුවෙයි

Image

හිටපු ජනපතිවරු ගෙදර ගියත් රජ සැප. ජිවත් වන්නේ වලවි වල .තමන්ගේ දුක සැප නොබලා රජවරුන්ගේ දුක සැප සොයන අය කවුද. අනුර ජනාධිපති ඇතුලු

කැබිනටි මඩුල්ලගත් මෙි නිර්භිත ක්‍රියාවට ජනතාවගේ ප්‍රසාදය ලැබිනි.හිටපු මැතිඇමතිවරු ඒක්ව උසස් රාජ්‍ය නිලධාරි සිරගතවන කල .අනුර ජනාධිපතිවරයාට

රටෙි ජනතාව දෙවරක් සතුට පළකරන්නට උහ. බිමිමටිටමෙි ජනතා තව තවත් ජනාධිපතිවරයාට සමිපවන්නට විය. පාතාලය සුද්ද කරන මහා මෙිහෙයුම

පටනගත් වගක් ජනතාවට දැනෙන්නට විය. පතාල නායකයන් කුදලාගෙන ඒන වග බලන්න පොලිස් ඇමති සහෝදරයා ආනන්ද විජේපාල ගුවන්තොටුපලේ සිට මග බලාගෙන සිටි අයුරු ජනතාව බලා සිටියේ මහත් සතුටිණි තවත් පැත්තකින් ජ වි පේ ඇමතිවරුන්ගේ වත්කමි මල්ලක් විපක්ෂය ඇදබාන අයුරු මෙි දිනවල

කරළියට පැමිණ ඇත. ඔුවුන් නගන ප්‍රශ්නය ජ වි පෙ පුල්ටයිම කෙනකුට මෙිතරමි සල්ලි කන්දරාවක් තියෙන්ට පුලුවන්ද. උපතින් සල්ලි කාරපවුල්වල අය පක්ෂට

ඒකතුවන බව පක්ෂ ඉතිහාසය දන්න අය දන්නවා අනිත් කරුණ ඔවුන් පක්ෂයට ලොකු ශක්තියක් ජ වි පෙ විනය ගරුක පක්ෂයක් පක් ෂය ඇතුලේ විනය විරෝධි වැඩක් කළොත් පක්ෂයෙන් නෙරපා දමන බව ඒකාන්තයි . ඒක නිසා මෙි වෛර දේශපාලය රටෙි දියණුවට ලෙකු බාදාවක් අනුර ජනාධිපතිවරයා ලෝකවාසි ජනප්‍රසාදය නොඅඩුව ලැබෙන මොහොතක්. විපක්ෂය මෙි මොහෙත හොදින් දන්නවා

ඒක නිසාවෙන් වෛරි දේශ පාලනය දිනපතා මගතොටෙි දකින්නට ුලුවන මෙිය සංවිධානගතව කරන පහත් වැඩක් රටෙි දියනුව වගේම අනාගත පරපුරේ යහපත වෙනු වෙන් රජයට සහයෝගය ලබාදිම කාගෙත් යුතුකමකි.

සරත්ච්ද්‍රරත්න රත්මල්ල

ඡායාරුපය අන්තර් ජාලයෙන් ලබා ගත්තා

.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top