ලොව පුරා ජිවත්වන කාන්තාවන්ගේ මුලික කාර්යවන්නේ පවුල කියන ඒකකය ගොඩ නගා ගැනිම. ඉන් පසු ආර්ථක කළමණාකරනය සකසුරුවන් කර ගැනිම. ඇගේ මුලික අවදානය යොමුවන්නේ උස්පහත් වන පාරිභෝජන හාන්ඩවලටය. කුස්සියේ අඩුපාඩුවක් නැතිව උයාපිහා ගන්නා ආහාර ද්‍රව්‍ය තිබෙි නම් ඇය දෛනික ජිවිතය සතුටින් ගෙවා දමයි. ආසියාතික කාන්තාා මෙම උග්‍ර අර්බුදයට මුහුණ දි සීටි යුරේපිය කාන්තාව තරමක් දුරට ආර්ථක අර්බුදයට මුහුන දි සිටියත්. ඇයට යමි සතුටක් ජිවන රටාවෙි සැනසිමක් ඇත. මෙම අර්බුද හමුවෙි ලෝකයේ කාන්තාවන් අරගල කරන්නට වුහ. මෙි කාරනා වලට ඒකතු වන තවත් කරුනක් තමයි සංස්කෘතික සදාචාරතමක අයිතින්. ලෝකයේ ජිවත් වන සැම කාන්තාවකගේම දින චර්්යාවෙන් භාගයක්ම මුලු තැන් ගෙය තුලය. ඒබැවින් ඇය නිරන්තරයෙන්ම අවදානය යොමු කරන්නේ උස්පහත් වන ජිවන බරටය.අප දැන් ශ්‍රි ලංකාව දෙසට හැරෙමු අවුරුදු 76 ක් පුරා පරම්පර තුනක් නොකා නොබි දහසක් දුක් විද මියයන්න ඇත්තේ මොන තරම් කායික මානසික පිඩා විදින්න ඇත්ද. ඒ්වෙනුවෙන් සටන් වැදුන කාන්තාවන් කි දාහක් මාරා දැමුවෙද. පරමිපරා තුනකින් පසු .අරගලයක් මතු වුනේ කාන්තාවන් ඒක ම්ටට යන මලිමා ධජය යටතේය ඒය කොතරම් ශක්තිමත්ද යත් ලෝකයේම අවදානය ලංකාව දෙසට යොමු කරවමිනි. හෙට මහා කාන්තා බල ඇනියක් ඒකරාශි වන බවක විශ්වාශයක් කාගේත් හිතේ මැවි තිබෙි.දැන් දැන් සතුට සාගරේ කිමෙදන ශ්‍රි ලාංකික කාන්තාවක් නුදුරේම මාලිමා රජය යටතේ නිර්මානය වෙි යැයි සිතමු
ඒවිට කාන්තාවකට නිදහසේ තම රැකියාව කර ගෙදරට පැමිණිමට හැකිවන අතර සමාජ ප්රගමනය සදහාද නිදහස් මනසකින් දායකත්වය ලබා දිමට කාන්තාවට
හැකියාව ලැබෙි
ජර්මන් ජාතික සමාජවාදි කාන්තා නායිකාවක් වන ක්ලාරා සෙටිකින්ගේ අදහස කම්කරුකාන්තාවට ඡන්ද බලය අවශ්‍ය වන්නේ ඇයට ආර්ථක හා සංස්කෘතික වාශි අත්පත් කරගැනිමට පමනක් වන ඇයගේ පන්තියේම පිරිමින් සමග සටන් වැදිමට නොවෙි පිරිමින් හා කාන්තාවන් හැමදෙනාමෙ සටන් කළ යුත්තේ ධනපති පංන්තියට ඒරෙහිවය.
සරත් චන්ද්‍රරත්න රත්මල්ල.







