• Home
  • දේශපාලන
  • 2026.03.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්විමෙිදි ඒළබුණු තිරන.

2026.03.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්විමෙිදි ඒළබුණු තිරන.

Image

පොළි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රිමය සදහා ජාතික ඉතිරි කිරිමෙි බැංකුව සමිබන්ධ කර ගැනිම . රාජ්‍යතාන්ත්‍රික රාජකාරි හා සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුත්ගලයන් විසා ලබා ගැනිමෙන් නිදහස් කිරිම පිණිස ශ්‍රි ලංකාවෙි සහ නේපාල රජය අතර ගිවිසුමකට ඵළබිම. විද්‍යාව පත පදනමි වු ආපදාවන්ට ඔරොත්තු දිමෙි

හැකියාව සදහා වන උපාය මාර්ගික රාමු ක්‍රියාත්මක කිරිම . 2026 .2028 සදහා සංචාරක සංවර්ධවැඩසටහන ක්‍රියාත්මක කිරිම. තොරතුරු දැනගැනමෙි අයිතිවාසිකම

පිිිිළිබද කොමිෂන් සභාවෙි කාර්යයන් ඩිජිටල්කරණය කිරිමෙි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම ඇලපාත ප්‍රාදේශිය ලේකමි කාර්යාල ගොඩනැගිල්ල. ඉදිකිරිම හා යටිතල පහසුකමි සංවර්ධනය කිරිම. බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකමි දිසාපති තනතුරට පත්කිරිම . අමිපාර පරිපාලන . දිස්ත්‍රික්කයේ දිස්ත්‍රුක් ලේකමි දිසාපති තනතුරට පත්කිරිම නායයැමෙි අධිඅවදානම හේතුවෙන් පවුල් නවැත පදිංචි කිරිමෙි වැඩසටහන යටතේ නිවසක් ඉදිකිරිම සදහා ගෙවනු ලබන මුදල සංසෝදනය කිරිම.

මැදපෙරදිග හරහා සිදුකරන ගුවන්ගමන් අවලංගුකිරිමෙන් බලපැමට ලක්වු විදේශිකයන් සදහා ගාස්තු අයනොකිරිමෙි පදනමමත විසාවලංගු කාලසිමාව දිර්ඝ කිරිම

අපදා තත්වය හේතුවෙන් හානියට පත් තේ පොල් සහ රබර් යන කෘෂි අපනයන භෝග නැවත වගාව සදහා සහන සැලසිම . හ්‍රි ලංකා රෙුගුව වෙත .oracle

exadata’xiim පද්දතිය ඊට අදාල මෘදුකාංගික බලපත්‍ර සැපයිම සහ ස්ථාපනය කිරිම සදහා වන ප්‍රසමිපාදනය . ආර්තික අවෙික්ෂණ කමිටුව . ස්ථාපිත කිරිම

යන වැදගත් කාරනා සාකචිචාවය ගැනිනි.

සරත්චන්ද්‍රරත්න රත්මල්ල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top