ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ගෙන්වයි
අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක උපරිමයකට යටත්ව ජනවාරි මස මුල් සතියේ ඊට පෙර ගෙන්විමට කැබිනට් අනුමැතිය…
ජනාධිපති අනුර ගේ ඉංදියා සංචාරය
ඉන්දියාව ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන…
සතුන් මරන්න කිවෙි නැ ඇමති ලාල්…
මහනුවර දිසා සංබන්ධිකරන කමිටුව පවත්වමින් අවසානයේ කියාසිටියේ වගාහානිකරන වනසතුන් ඝාතනය කළ යුතු බවට තාමා කසිදු අවශ්ථාවක පැවසුවෙි නැතැයි…
සිරිපා වන්දනා කාලයඇරැඹේ
ගෞතම ශ්‍රී පාද වන්දනා වාරයේදී ශ්‍රී පාද උඩ මළුව අලංකාරවත් මල් පෙති ලක්ෂ තිහකින් වර්ණවත් වී තිබිණි. ඇස්තුමේනියා,…
ගම්වතුරෙන් වාගා හානි ගොවින්ට කෝටි 180ක්
පසුගියදා ඇති වූ ගංවතුරෙන් විනාශ වූ කුඹුරු ඉඩම් ප්‍රමාණයට වන්දි ගෙවීම සඳහා දළ වශයෙන් රුපියල් කෝටි 180ක් වැය…
අලියා සමග සිලින්ඩරය මෙහෙයවීම ජිවන් තොණ්ඩමන්ට
සිලින්ඩරය” සහ “අලියා” ලකුණින් මහමැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වුුන මන්ත්‍රී කණ්ඩායමේ නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්…
වෘත්තීය සමිතිවල සාධාරණ ඉල්ලීම් ඉටුකිරීමට කැපවිමෙන්…
ඇමතිවරයා මෙි බව කියා සිටියේ සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සමග…
අලුත්අගවිනුසුරු ලෙසමුර්දු ප්‍රනාන්දු දිවුරුම් දෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහාතා ඉදිරියේ ලංකාවෙි නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා ප්‍රනාන්දු . ජනාධිපති කාර්යාලයේදී…
දීඝ දන්තු මිය යාම දරාගත නොහැකි…
ජපානය වැනි රටකට, අලි සම්පතක් හිටියානම් ජපන් ජාතිකයන් කොපමණ සතුටු වේ විද.අපේ රටේ මිනිසුන්ට වගේම රජයටත් කිසිම වටිනාකමක්…
තව දින තුනක් කල්යන උසස්පෙළ
උසස්පෙළ විභාය තව දින තුනක් කල් දැමිමට තිරනය කළ බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහාතා පවසා තිබෙනවා. ලබන…

















