• Home
  • දේශපාලන
  • අලුත්අගවිනුසුරු ලෙසමුර්දු ප්‍රනාන්දු දිවුරුම් දෙයි

අලුත්අගවිනුසුරු ලෙසමුර්දු ප්‍රනාන්දු දිවුරුම් දෙයි

Image

ජනාධිපති අනුර කුමාර දිසානායක මහාතා ඉදිරියේ ලංකාවෙි නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා ප්‍රනාන්දු . ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) පෙරවරුවේ දිවුරුම් දුන්නාය. මෙරට අගවිනිසුරු ධුරයට පත් දෙවැනි කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ 48 වැනි අගවිනිසුරු ලෙසත් මුර්දු ප්‍රනාන්දු සුවිශේෂ අව්වකි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ඇයගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරන ලදි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

<label for="comment">Comment's</label>

Scroll to Top