ජනාධිපති අනුර දළදා වහන්සේ වැද පුදා ගනි

Image

වසර දහසයකට පසු දන්ත දාතුන් වහන්සේ වැද පුදා ගැනිමට අවශ්ථාව ලාබා දිම නිසා .ජනපති අනුරට මුලු මහත් ජනතාවම පිං දෙනවා

විරුද්දවාදින් පැවසුවෙි අනුර බලයට ආවොත් බුද්ධාගම විනාශකරන බවය ..මෙිතුවක් කල් බලයේ හිටිය කිසුදු නායකයෙක් නොකළ විදියට

ජනාධිපතිවරයා බෙෘද්ධාගම වෙනුවෙන් ප්‍රමුකස්ථානයක් ලබා දෙනවා. ඒවාගේම රටෙි ආර්ථකය සාර්ථකකරගැනිම උදෙසා දිවා රැ වෙිහෙසමින්

තම අමාත්‍යමණ්ඩලය සමග වෙිගයෙන් කටයුතු කරනවා. රටෙි ජනතාවගේ පිංමහිමෙන් පහල වු අනුුර ජනාධිපතිරයාට විරුද්ධවාදින් සදාචාරාත්මක

විරෝධිව පහරදම කුහක ක්‍රයාදාමයකි.මනුස්සත්වයට නොගැලපෙන පහත් වැඩපිළිවලකි ඔහු ප්‍රජාතන්ත්‍රවාදිව බලය ගත් නායකයකි

වත්මන් නායකයා ට තව කාලය ලබා දියයුතුය. අපි ඔහුට දළදා සමිදු ආශිර්වාද කරමු

සරත් චන්ද්‍රරත්න රත්මල්ල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top